-4-

655 199 7
                                    

" එයාගේ නම මොකද්ද දන්නැනේ "
යුන්ගි ඉනට අත තියාගෙන ඉන්නවා

" ජිමින් "
ටේ එයාගේ ඇගෙ හැප්පුන කෙනා දිහා බලන් ඉන්නකොට එතනට ආපු උස මහත තරුණයෙක් ටේට එරෙව්වා.

" යොන්සෙන් , පුංචි ඇක්සිඩන් එකක් . දැන් හරි . " ටේ මෙච්චර වෙලා බලන් හිටපු හුරුබුහුටි තරුනයා හිනවෙලා කිව්වා.

" යමු "
යොන්සෙන් කිසිම හිනාවක් නැතුව ආයේ හැරිලා ඇවිදන් යනකොට ජිමින් හැරිලා ටේට ආචාර කරලා හිනාවුනා.

" පස්සෙ හමුවෙමු "

" පස්සෙ හමුවෙමු "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ජිමින්...........එයා ගොඩක් ලස්සනයි "
ටේ තාමත් ගල්වෙලා වගේ ඉන්නවා.

" දැක්කද යුන්ගි එයා එයාට කැමතියි "
ජන්කුක් තාලෙට ඔලුව වනන ගමන් කියනවා.

" ඕ......... මගේ පිස්සු කොල්ලා. "
යුන්ගි ජන්කුක්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලලා තදකලා.

************************

ටේ ගෙදර ගිහිල්ලත් එකදිගට කල්පනා කලේ ජිමින් ගැන

" අනේ එයත් එක්ක බාල් නටන්න තිබුනනම් "
ටේට හිතුනා. ටේ අන්තිමේදි නින්දට ගියේ හෙට ජිමින්ව ආයේ හම්බෙන්න හිතන ගමන්.





ආහ්......... ඇගිල්ල තියන් ඉන්න බෑ........ 😑

Kishu :-)

New Year Bal Dance ||Vmin||yoonkook||☑️Where stories live. Discover now