-10-

583 181 31
                                    

ජිමින් අඩ අඩ ඉන්නකොට එයාගේ මූණ ඉස්සරහට මල් පොකුරක් ආවා. ජිමින් ගනන් නොගෙන එහා පැත්ත හැරුනේ ඒ යොන්සෙන් කියලා හිතලා

" ඔයා අඩනවද "
ටේ ගේ කටහඩ ඇහුනම ජිමින් හැරිලා බැලුවෙ කවුද ඒ කියලා.

ජිමින්ට ටේව දැක්කම ලැජ්ජ හිතුනා. ඇයි කලින් හරි උජාරුවෙන් එයාගේ යොන්සෙන් ගැන කතා කලාට එයා තනිකර පැනි බෙරෙන බොයිලර් චිකමෙක් කියලා ජිමින්ට තෙරිලා තියෙන්නේ.

" හ්ම්.......... හිතේ දුකක් නම් කියන්න අපි උත්තරයක් හොයමූ "
ටේ බංකුවෙන් වාඩිවෙලා ජිමින්ගේ අතට මල් පොකුර දුන්නා.

මුලින් ඔහේ බලන් හිටපු ජිමින් ටේට සම්පුර්ණ විස්තරේ කියන්න ගත්තා.

" Oh, she's sweet but a psycho
A little bit psycho
At night she's screamin'
"I'm-ma-ma-ma out my mind" "
ටේ තාලෙට මුමුනනවා.

" එකිට සයිකෝ නම් තමා හැබැයි ස්විට් නෑ "
ජිමින් බුම්ම ගත්තා.

" ඉතින් ඔයාට ඉරිසියද "
ටේ සම්පුර්ණයෙන්ම ජිමින් දිහාවට හැරුනා. ටේට සතුටුයි. ජිමින් එයාව අතැරපු එකට.

" හහ් අපෝ නෑ "
ජිමින් රතුවෙලා.  එයා එක පාරම කෙලින් වුනා. ටේ දිහා හැරිලා බැලුවා.

" ඔයා මට උදව් කරනවද "
ජිමින් ටෙගෙන් ඇහුවා.

" ෂුවර් "
ටේ එයාගේ හිනාව දාන ගමන් ජිමින්ට කිව්වා. ජිමින්ගේ මුනේ තියෙන්නේ කපටි හිනාවක් ......

මෙයා මොනාද කරන්න යන්නේ......

**********************
ඔය අතරේ බිම පෙරලි පෙරලි කෑගහන යුන්ගි දිහා බලාගෙන ජන්කුක් කම්මුල් දෙකේ අත ගහගෙන ඉන්නවා.

" කූ මට ආදරේ නෑ.......... එයා නරකයි. හී...........එයා මගේ හාටුව සිද්දුවා. "
කිය කිය යුන්ගි කෑගහනවා.

" යා යුන්ගි බබා......... කැගැහන්න එපා. දගලන්නැතුව ඉන්නකෝ .ඔයාගේ නැට්ට මිනිස්සු දකි. "
ජන්කුක් යුන්ගිගේ චුට්ටක් එලියට පේන හිම පාට බූල් නැට්ට් කෝට් එක ඇතුලට දාන ගමන් කිව්වා.

මොනා වුනත් නැට්ට පරිස්සම් කරගන්නත් ඕන. ඕක දැකලා පොඩි එකෙක් එහෙම ගලෝලා ගත්තොත් ආයේ කඩෙන් ගන්න පුලුවන් කියලා ඈ.... අනික මේ කැගහන කැහැහිල්ලට ජන්කුක්ට මලපැනලා පස්ස වන වන යන්න ගියොත් ආයේ යාළු කරගන්න අමාරු නිසා යුන්ගි නහය උඩට ඇදලා කදුලු පිහිදගත්තා.




දෙයියනේ මං මොනාද මේ ලියන්නේ 😂 හප්පුත්තේ..........

Kishu :-)

New Year Bal Dance ||Vmin||yoonkook||☑️Where stories live. Discover now