-8-

576 185 3
                                    

" මට හතී "
ජන්කුක් පස්සෙන් දුවලම යුන්ගි කෑගහනවා. එයාගේ හිම පාට බූල් කන් දෙක හොදටම පහත් වෙලා.

" ජිමින් ඇතුලට ගියානේ "
පාර එහාපැත්තේ වාහනයකට මුවා වෙලා ඉන්න ගමන් ජන්කුක් යුන්ගිට කිව්වා.

" අන්න ආවා "
ජන්කුක් තවත් ඇස් හිනිකරා. එයාගේ කලු පාට බූල් පූස් කන්දෙක උඩට කරා.

ජිමින් ගිය වේගෙන්ම ආයේ එලියට ආවා විතරක් නෙමේ උඩ ඇදුමක් නැතුව එලියට ආපු යොන්සෙන් එයා පස්සෙන් යන්න ගත්තා.

" ඕ.......... හොද වැඩේ "
ජන්කුක් උඩ බලලා හිනාවුනා. යොන්සෙන්ගේ ගෙදර උඩතට්ටුවේ ආතබූත වෙච්ච ප්‍රංශ කෙල්ලෙක් යොන්සෙන්ට ආපහු එන්න කිය කිය කෑගහනවා.

" යුන්ගී......... අපිත් යං "
ජන්කුක් යුන්ගිගේ අත අල්ලන් ආයේ දුවනවා. ඒ අතර යුන්ගි කල්පනා කලේ සුරලොකෙට වෙලා පිලිවලට යන්නැති වලාකුලු ආම්බාන් කරන්න හරි ඒවට වතුර පුරවන්න (වැස්ස වහින්න)හරි හිටියනම් ඉවරයි කියලා.

ජිමින් අඩාගෙන ගිහින් නතරවුනේ පාර්ක් එකේ පැත්තක තියෙන ටිකක් ලොකු පොකුන ලගින් . එයා එතන බංකුව උඩින් වාඩිවේලා හොදටම අඩන්න ගත්තා.

"දැන් මොකද කරන්නේ "
ජන්කුක් කල්පනා කරනකොට යුන්ගි දැක්කා ලස්සනම ලස්සන දර්ශනයක්. යුන්ගි එතනට දූවන් ගියා.








Kishu :-)

New Year Bal Dance ||Vmin||yoonkook||☑️Where stories live. Discover now