-7-

589 190 14
                                    

"  ආනේ කවුද ඒ වාසනාවන්තයා "
ටේ පුලුවන් තරන් හිනාවෙන්න උත්සහ කරන ගමන් ඇහුවා.

" අර එදා මාත් එක්ක හිටියේ යොන්සෙන් , අන්න එයා "

" ආ ඒ ගල්හිපාටු හාල්පාරුවද "
ටේ හිමින් මිමිනුවේ ඒ මනුස්සයගේ අම්මගේ පටන් ඈත අතීත මානව කිරිඅම්මට වෙනකන් පිලිවලට මතක් කරලා.

" මං එහෙනම් ගිහින් එන්නම් , ටේ ඔයාට හොද කෙනෙක්ව හම්බවෙයි "
ජිමින් හිනාවෙලා නැගිට්ටා.

" අනේ මට එපා වෙන කාවවත් හුම්ම්......."
ටේ අත්දෙක බැදගෙන මුන ඇබුල් කරගත්තේ ජිමින් යන හැටි බල බල.

" ඒකනේ ටේ , ෆයිටින් ෆයිටින් "
මේ ඔක්කොම බලන් හිටපු ජන්කුක් එයාගේ පස්වෙනි මිල්ක්ශේක් එකත් බොනගමන් කිව්වා.

ටේ ඊටපස්සේ නැගිට්ටේ එලියේ ඇවිදින්න හිතන් පොඩ්ඩක් හිත හැදෙන්න.

එයා ඔහේ ඇවිදන් ගියා . හිතට දැනුන එකම කෙනත් වෙන කාගෙද , අයියෝ මං කන්න ස්ටෝබෙරි ගෙඩියක් ගත්තොත් එකේ පත පනුවෙක් ටේ එහෙම හිත හිත ඔහේ ඉස්සරහට යනවා.

ටේ නිකන් ඔලුව පාර්ක් එක පැත්තට කැරකෙව්වේ සුලං රැල්ලක් විදින ගමන් නිදහසේ තණකොල ගොඩේ ඇවිදින්න හිතන්,
ඒත් අතන මෙතන නැගගෙන එල්ලිගෙන වඩාගෙන බදාගෙන කිස් කරන කපල් දැක්කම තමන්ට කිස් එකක් දෙන්න සෙලයින් බටයක් ගහපු  ඔෆ් වෙන්න ලග ඉන්න ආච්චියෙක් වත් නෑ කියලා මතක් වුනාම ටේට දුක හිතුනා.
දැන්නම් ටේට හිතෙන්නේ ලග ඉන්න කපල් එකකගේ එකෙකගේ කලිසම ගලවලා දූවන්න . ඒත් අහුවුනොත් ලැජ්ජාව නිසා ටේ අදහස අත් ඇරගත්තා.






Kishu :-)

New Year Bal Dance ||Vmin||yoonkook||☑️Where stories live. Discover now