-2-

772 219 8
                                    

ටේහියෝන් හිටියේ මහපාරෙන් එපිට පුංචි ලදු කැලැවක තිබුන බංකුවක
වාඩිවෙලා.

එයා හිමින්සැරේ ඔලුව උස්සනකොට දැක්කා උස ගස් අතරින් පෙන අයිෆල් කුලුන දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා හිමින්සැරේ ඔලුව උස්සනකොට දැක්කා උස ගස් අතරින් පෙන අයිෆල් කුලුන දිහා.

එතකොටම එයාට නොදනිම සුසුමක් පිටවුනා.

" ඕහ් බලන්නකෝ මේ කවුද කියලා "
එකපාරටම බංකුව උඩට නැගපු කලුයි සුදුයි පුස්පැටියා දිහා බලාගෙන ටේකිව්වා.

" ඔයා හරිම කියුට්නේ "
ටේ එයාව අතට අරන් උකුලෙන් තියාගන්නකොට කලබලෙන් එතනට තව හිමපාට පූසෙක් ආවා.

" මෙයා ඔයාගෙද "
ටේ තමන්ගේ උකුල උඩ ඉන්න පුස් පැටියව හිමපාට පුස්පැටියට පෙන්නුවා.

පූස්පැටියා මුනත් ඇලකරන් එකදිගට තමන් දිහා බලන් ඉන්න නිසා ටේ උකුලේ ඉන්න පූස් පැටියව බංකුව උඩින් තිබ්බා.

" බලන්න එකෙත් හැටි , මං විතරද එතකොට මුලු පැරිසියටම තනිකඩ. මං ආසයි කවුරුහරි මාත් එක්ක කතාකරනවනම්  "
ටේ ආයේ ගස් අතරින් ඔලුව දාන් ඉන්න අයිෆල් කුලුන දිහා බැලුවා.

" ඔය දෙන්නටනම් බාල් නැටුමට යන්න පුලුවන් , ඒත් මට යන්න කෙනෙක් නෑ......... "
ටේ පුස් පැටවුන්ගේ ඔලු අතගලා නැගිට්ටා.

" මං යනවා එහෙනම් චූටි පූස් , සුබ දවසක් "
ටේ නැගිටලා ලස්සන හිනාවක් පූස් පැටවුන්ට දුන්නා.

***********

" ඔයාට ඇහුනද "
ජන්කුක් එයාගේ උකුල උඩ ඉන්න හිමපාට පුස් පැටියගේ ඔලුව අතගානගමන් ඈතින් නෝපෙනි යන ටේ දිහා බලන් හිටියා.

" කුකි , දැන් ඔයා කියන්න හදන්නේ බාල්  නැටුමට ඔයා එයා එක්ක යනවා කියල එහෙම නෙමේනේ "
ජන්කුක්ගේ උකුල උඩින් ඔලුව තියාගෙන ඇස් පියාගත්තු යුන්ගි ඇහුවා.

මේක ඇහුනම කන් දෙක පහත් කරගෙන ඇස් වලට කදුලු පුරවගත්ත ජන්කුක් යුන්ගිව එයාගේ උකුලෙන් තල්ලු කලේ බිමට වැටෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක ඇහුනම කන් දෙක පහත් කරගෙන ඇස් වලට කදුලු පුරවගත්ත ජන්කුක් යුන්ගිව එයාගේ උකුලෙන් තල්ලු කලේ බිමට වැටෙන්න.





Kishu :-)

New Year Bal Dance ||Vmin||yoonkook||☑️Where stories live. Discover now