Chapter 1 🐺

2.7K 256 39
                                    

A/N :-

(Thinkings)
"Conversations"

_______________________________________________________________

📲

Ari : "හෙලෝ සෝ.. ඔයා කොහෙද ඉන්නෙ?"

Soo Yun : "ගෙදර ඉන්නෙ අරී.. මොකක්ද ප්‍රශ්නෙ?"

Ari : "ලොකු හදිස්සියක්. ඉක්මනට ලැබ් එකට එන්න.."

Soo Yun : "ඒත්... හරි මම එන්නම්.."

Ari : "ඉක්මනටම එන්න හොඳේ.. bye.."

📲

Soo Yun : (හහ්.. මාර හදිස්සියක්නෙ. විශ්වයේ කෙටිම බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෝල් එක වෙන්න ඇති ඒ.. එයා කිව්ව විදිහට නං.. මට දැන් යන්න වෙනවනෙ 🙄 ඒ පාර මොන මගුලක්ද දන්නෑ.. ඔය අරී ඉන්නව නේද.. තඹ සතේකට, අබ මල් රේණුවකට, BTSලගෙ කෙස් ගහකට තරම් වත් විශ්වාස කරන්න බෑ. කලින් පාර ඔය වගේ කෝල් කරල එන්න කිව්ව. මම ගියා. ඒකි එන්න කියල තියෙන්නෙ lipstick එකයි අළුත් nails සෙට් එකයි ලස්සනයි ද අහන්න 😑 මේ පාර නං ඇත්තට ම හදිස්සියි වගේ.. අනේ මගේ කොෆී එක 🥺)

සෝයුන් මහ දිගට හිතල එයාගෙ කොෆී එක අත අරින්න හිත හදා ගත්ත. ඊට පස්සෙ car එක අරන් ඉක්මනට ලැබ් එකට ගියා.

සෝයුන් කොරියානු විද්‍යාඥවරියක්. දැන් වැඩ කරන්නෙ USA වල තියන ASO එකේ. Animal Scientist Organization. (නිර්මාතෘ මේ මම 😂) එහෙ හිටපු දක්ෂම scientist කෙනෙක්. ඕනෙ සතෙක්ට ඉක්මනින් ලං වෙන්න එයාට හැකියාව තිබුණ.

කෙල්ල ලෝකෙ පුරා ම ගොඩක් ප්‍රසිද්ධයි. එයා කරපු සොයා ගැනීම් සහ සත්තුන්ට ලං වෙන්න තියන පුදුමාකාර හැකියාව නිසා.

BTS...
ඒ කවුද කියල කියන්න ඕන්නෑ නෙ.
මේ කියන කාලෙ වෙද්දි හිටියෙ BTS ල 6යි..
7ක් හිටපු BTS band එකේ visual,  V අවුරුදු හතරකට කලින් ගොඩක් අබිරහස් විදිහට අතුරුදන් උනා.
ඒ වෙද්දිත් ලොකුම ලොකු ප්‍රසිද්ධියක් ලබල හිටපු BTS, Hybe වගේම ලෝකෙ හැම පොලිස් ස්ථානයක් ම V ව හැමතැනම හෙව්ව.

V කොහෙවත් ම හිටියෙ නෑ.

~Flashback~

Jimin : ටේ ඔය විදිහට ප්‍රශ්න විසඳන්න බෑ. පොඩ්ඩක් ඉවසන්න..

Jin : ඔව් ටේ. අනික ඔය මිනිස්සු අද ඊයෙ හදපු කතා යැ ඔය. අපි debut කරපු දා ඉඳන් ඔය කපල් කිරිල්ල කලා නෙ.

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now