Chapter 12 🐺 The End

1K 164 48
                                    

හායිම්..
කොතනින් ද නැවැත්තුවෙ 🤔

ආ අද එතන සිට 😁

____________________________..._________________________________

එකපාර ම cardiac monitor එක......















































































































2 Years later...
(A/N : යූහ්.. මං ටයිම් මැෂින් එකක් හොවාගත්ත 🙂)

As usual කැරකිලා වැටුනෙ වෙඩිමට..
නෑ නෑ ටේසෝ වෙඩිමට නෙවෙයි..
Lisope වෙඩිමට 😁

ඔව් ඔව් අවුරුදු දෙකට ගොඩක් දේවල් වෙනස් උනා..
වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම්ගෙන් පටන් ගමු.

ජිනයියා අවුරුදු දෙකකට.. (අර සීන් ටික ඉවර උන ගමන්ම) marry කලාලු ප්‍රෙන්ස්. ඒ අරීවලු... දැන් ජිනරි ජෝඩුවට බබෙකුත් සිටීලු...

පූෂ් ඔප්ප වෙන කොරියන් girl කෙනෙක් බැන්දලු. ඒ උනාට එයා තාම පරණ පළමු ප්‍රේමය අමතක කරල නෑලු.
(කොට්ටෙ ගැන කිව්වෙ 🙂)

ජූන් ඔප්පත්.... ඔව් එයත් බැන්දලු..

Jhope lisa අද බඳිනෝලු 🙂

කුක්ක තාම තනිකඩයිලු..
(ඔබ සැමට අනගි අවස්තාවක්)

ජිමින්ෂී එයයි ඈනුයි 👉👈 ලු..

එතකොට කෝ සෝයුන්...









































































බයවෙම්න එපා එයා washroom එකට ගියා..

එතකොට කෝ ටේ...
එයා...
මේ මේ.....


















































කුකීයි ජිමිනුයි එක්ක කෑම මේසෙට වැඩේ දෙන්නලු හදන්නෙ.

නෑ නෑ එයා මැරුන්නෑ..
මං කෝමද එයාව මලන්නේ 🥺

එයයි සෝයි 👉❤️👈 ලු..

හැමෝටම සතුටු විදිහට වැඩ සිද්ද උනා ලු.. (නෑ මේ ඕතරී කලා ලු 🙂)

එකක් නං සිද්ද උනේ නෑ 🙁
මට ලොකු ආසාවක් තිබ්බ කාවහරි මරල කතාව ඉවර කරන්න..
ඒත් බැලි උලා 😪😫

ඉතින් මං අන්තිමට මදුරුවෙක් මරල හිත හදාගත්ත 🥲

ඔන්න ඉතින් darkness ඉවරායි....
ඇත්ත වසයෙන් ම මං හිතුවෙ නෑ මේකට මෙච්චර comments තියෙයි කියල.
සතුටුයි ඉතිම්
මේක කිසිම ප්ලෑන් එකක් ඇතුව ලියපු එකක් නෙවෙයි. ඒත් ඉතින් අන්තිමට ඔහොම උනාලු.

කතාව කියෙව්වට, vote කලාට, comment කළාට Thank you sooooooo much 😘

ගිහින් එන්නම්..
බායී 👋













ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now