Chapter 10 🐺

732 164 54
                                    

ඔන්න ඊළඟ දවසෙත් කට්ටිය වුල්ෆි බලන්න යන්න ලෑස්ති වෙනවලු ප්‍රෙන්ස් 🥲

Suga : "ආ අද මැප් එක බාර නිලධාරී මම... මින් යුන්ගී... 😌"

Jin : "හරි ඕනෙ එකෙක්.. කට්ටියම නැග්ගදදදද..."

Jikook : "අපි හරීඊඊඊ..."

Jungkook : "ජිමින් හ්යොන්ග් පීසා ටික ගත්ත නේද?"

Jimin : "ඒව හරි. Coke ටිකයි sprite ටිකයි?"

Jungkook : "ගත්ත. මං වැඩිපුර bell pepper ටිකකුත් ගත්ත හදිස්සියක් උනොත්..."

Jhope : "නවත්තපියව් උබලගෙ කනබනේ!! Trip එකක් යනව කියල හිතුවද!!!"

ඔන්න කට්ටියම නැගල පිටත් උනාලු ප්‍රෙන්ස්...

Jin : "යුන්ගියා... මෙතනින් කොහෙටද මට පාර මතක නෑ.."

Suga : "..."

Jin : "ඒයි වත සුදු බකමූණා!!! මොකද ඕකෙත් වමක් දකුණක් නැද්ද?"

Suga : "නෑ තියනව. මං මේ බැලුවේ... මේකෙ පාරක් හොයාගන්න නෑ නෙ!"

Jin : "කෝ දීපිය මෙහාට ඕක... ඈ ගොනා! මේකෙ කොහෙන්ද පාරක්! මේ සහරා වැල්ලෙද යන්නෙ?"

Jhope : "උබල ගල් යුගේද? Phone එකක් කියල එකක් නැද්ද?"

Jin : "ආ තියනවනෙහ්... තැන්කූ හොබ්සන් මතක් කරාට.... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා............."

Jhope : "හැපූ.... බලු කෙල මට ජලභීතිකාව හැදෙයිද දන්නෑ අයියෝ මං බැඳලත් නෑ තාම..."

Jin : "WWH කෙනෙක් ගෙන් කිස් එකක් ලබන්න හැමෝටම බෑ හුම් 😌"

Jhope : "හරි හරි යං.."

පිටිපස්සෙ මලගේ continue කරල..

Jimin : "අද බෙල් පෙපර් ඇතිද?"

Jungkook : "👍 අයියෝ සුදු වෘක හ්යොන්ග්...."

Jhope : "නවත්තනවකො ඔය වැලපිල්ල... එයාව ඉක්මනට මනුස්සයෙක් කරගන්න ඕනෙ.."

Jimin : "අයියෝ මගේ සෝල්මේට් අද වෘකයෙක් වෙලාආආ... මං මස් කට්ටක් වෙලා එයා ගාවට යනවා ඈ ඈ...."

Jungkook : "මේ හ්යොන්ග්ලා.. වෘකයො හා මස් කනවද?"

Joon : "ඇත්ත වශයෙන් ම. දරුණු විලෝපිතයින් වර්ගයක් වන වෘකයන් විසින් හාවුන් වැනි අහිංසක ශාක භක්ෂක සතුන් ආහාරයට ගැනීම සුලබව දකින්න ලැබෙන්...."

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now