Chapter 9 🐺

747 169 134
                                    

උදේම BTS හය දෙනා ලිසා දුන්න address එක හොයාගෙන ගියා. ජින් අයියගෙ driving වලටයි ජූන්ගෙ මැප් එකටයි පින් සිද්ද වෙන්න පැයේ ගමන පැය තුනක් ම ගියාලු ඉතින්.

Joon : "ආ.. ජිනී ඔය ඉස්සරහින් දකුණට.... නෑ නෑ වමට.... මේකෙ වම දකුණ හොයන්න බෑ. ඊසාන පැත්තට හරවන්න."

Jin : "මොන වෙඩිමක්ද ඕයි කියන්නෙ? වමද දකුණද? කොහෙද ඔය ඊසානෙ තියෙන්නෙ?"

මේ විකාරෙ දිහා jhope නං තරහෙ පුපුර පුපුර බලන් හිටිය. සුගා ගැන කියන්නෙ නෑ.. ජිමින් ජන්කුක් ඩබල පිටිපස්සට වෙලා වැලලෙනව.

Jungkook : "අයියෝ අපේ ටේ ටේ හ්‍යුන් ට මොකක්ද මේ උනේ..."

අඬ අඬා කියල ජන්කුක් pizza කෑල්ලක් අරන් කටේ දාගත්ත.

Jimin : "ඔයාගෙ සෝල්මේට් අඬනෝ පේන්නැද්ද තෙයියෝ අනේ එන්නකෝ....... ආ මේන් මේකත් බොනව"

ජිමින් අතේ තිබ්බ coke can එක ජන්කුක්ට දුන්න.

Jungkook : "අනේ හ්යොන්ග් ඔයා.... (coke එකෙන් ටිකක් බීල) කවද්ද ඔයාගෙ සූටි මල්ලි ගාවට එන්නෙ.... ජිමින් හ්යොන්ග් මේකට bell pepper මදි වගේ.."

Jimin : "දැන් කරන්න දෙයක් නෑ. පිටිපස්සෙ තව තියනව ඕන්නං ගන්න. මට නං මේ ගාන ඇති. අයියෝ මගේ සෝල්මේට්... කොහොම හිටපු කොල්ලෙක්ද දෙයියනේ......
ජන්කුකා මේ.. ඔය එහා පැත්තෙ sprite can එකක් ඇති අරන් දෙනවකො. අනේ තේතේ ඉන්න තැනකින් එන්නකෝ....."

Jungkook : "ආ මේං... අයියෝ මං කාත් එක්කද සෙල්ලං කරන්නෙ හ්යොන්ග් එන්නකෝඕ.. ඒ ජිමිනා අර අර........... ලස්සන කෙල්ලෙක් නේ...."

Jimin : "ඔව්මයි.. බල්ලෙකුත් ඉන්නව.."

Jungkook : "Pomeranian කෙනෙක් ද?"

Jimin : "විකාරද ඌ bulldog කෙනෙක්. ගෙදර ම ඉන්න ටැනී මතක නැද්ද බූරුවා!"

Jungkook : "ආ මතකයි මතකයි. සැක් ඌ දිහා බලන්න ගිහින් pizza කෑල්ල බිම.."

Jin : "මෙතනින් කොහෙටද?"

Joon : "ම්... ගිණිකොණ පැත්තට.."

Jin : "මට දිසා මතක නෑ හලෝ හරියට වමද දකුණද කියනවාආ!!"

Joon : "ඉතින් මේකෙ වමක් දකුණක් හොයන්න නෑ දිශා ටික තමා mark කරල තියෙන්නෙ..."

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now