Chapter 4 🐺

814 196 44
                                    

S

oo Yun : "ඔයා නං හරි ඇනයක්. දැන් කොහෙවත් යන්න එපා. මං වොෂ් එකක් දාන් එන්නම්.."

Soo Yun : "මොකද මේ.. සසර කලකිරිල වගේ...."

සෝයුන් වුල්ෆිගෙ ඔළුව අතගාල washroom එක පැත්තට ගියා..

සෝ ආපහු එද්දි... වුල්ෆි nightstand එක දිහා ඇහිපිය ගහන්නෙත් නැතුව බලන් ඉන්නව... මොකක්ද nightstand එක උඩ තිබුණෙ... මෙන්න මේ වගේ එකක්.

Soo Yun : "වුල්ෆි,, මොනව දිහාද මේ බලන් ඉන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Soo Yun : "වුල්ෆි,, මොනව දිහාද මේ බලන් ඉන්නෙ..."

වුල්ෆි හෙල්ලුනේ නෑ. සෝට සැකත් හිතුණ. එයා ඉක්මනට තව BTS photos ටිකක් අරන් වුල්ෆිට පෙන්නුව.

Soo Yun : "වුල්ෆි මේ බලන්න...."

වුල්ෆි ඒව දිහත් ගොඩක් උනන්දුවෙන් බැලුව. ජින්ගෙ photo එක දැක්ක ම වුල්ෆිගෙ ඇස් වල කඳුළු පිරුණ.

Soo Yun : "වුල්ෆි.. ඇයි මේ... ඔයා අඬනවද? කෝ අඬන්න එපා ඉතින්.... හරි අපි මේව පැත්තකින් තියමු.. එන්න.. ඔයාට බඩගිනි ඇති.

සෝයුන් photos ටික පැත්තකින් තියල වුල්ෆි එක්ක කුස්සියට ගියා.. ගිහින් එයාට කෑම දීල් වුල්ෆි කන දිහා බලාගෙන හිටිය.

Soo Yun : (අරී! ඔව් එයාට කියන්න ඕනෙ..)

📲

Ari : "හෙලෝ සෝ.. ඉතින් මොකද වෙන්නෙ?"

Soo Yun : "වුල්ෆි.."

Ari : "ඉතින්.."

Soo Yun : "එයා මෙහෙ... මං ගාව."

Ari : "මොකක්!! නෑ ඒක වෙන්න බෑ.."

Soo Yun : "නෑ නෙවෙයි ඔව්. අද උදේ ඌ කිලෝමීටර් 20ක් පයින් ඇවිත් මගෙ ඇඳ උඩ හිටිය. ලිසාගෙ අවදානෙ තරම තමයි."

Ari : "ඒ ගැන නං මොකට කියනවද.. ඒක නෙවෙයි ඉතින් ඌව කවුරු හරි දැක්ක නං..... මොනව වෙයිද..."

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now