Chapter 6 🐺

756 185 17
                                    

Lisa : "වැඩේ හරීඊඊ....."

Ari : "හරිද.. මොකද උනේ?"

Lisa : "එයාල මෙහෙ එනව කිව්ව."

Anne : "මරුනෙ අප්ප.. මේ... දැන් ඇත්තටම වුල්ෆි V නම්.. අපි මොකද කරන්නෙ?"

Soo Yun : "මොනව කරන්න ද.. එයාගෙ හ්යොන්ග්ලට බාර දීල සාක්කුවෙ දාන් පරිස්සං කරගන්න කියමු."

Ari : "ඇත්තටම සෝ.. වුල්ෆිට අපි කියන ඒව ඇහෙන්නැත්තන් හොඳයි.."

Soo Yun : "ඒ මොකෝ?"

Ari : "ඔයා කිව්ව නම් ඇහුනනං V ඔයාව එල්ලල මරයි."

Lisa : "මාත් එකඟයි ඒකට.."

Soo Yun : "හහ්.. මෙයාව ලුසියානා වලින් අරන් මෙහෙට ගෙනල්ල බලා ගන්නවට වෙන්න ඇති එල්ලල මරන්නෙ.. අනේ මේ! එහෙම උනොත් ආයෙත් වෘකයෙක් ම කරන්න කියනව."

Anne : "කාටද?"

Soo Yun : "වෘකයෙක් කරපු කෙනාට 😌"

Ari : "බලමුකො බලමුකෝ..."

Lisa : "හ්ම්.."

Soo Yun : "අදත් coffee ලිසා ගානෙලු 🌝"

Lisa : "ඔව් මං හදන්නම්..."

Anne : "ඔයාට scientist කෙනෙක් නෙවෙයි barista කෙනෙක් වෙන්න තිබ්බෙ 🤭"

Ari : "ලිසාගෙ dalgona නම් ඇත්තටම රසයි.."

Lisa : "තැන්කූ තැන්කූ... කෝ වුල්ෆි.. එයාට කෑම දුන්නද?"

Anne : "ඔව් දුන්න. කාමරේ ඇති.."

Lisa : "එහෙනම් කමක් නෑ.. මං යනව කුස්සියට.. අරී එන්නකෝ.."

Ari : "හා මං එන්නම්.. යං.."

අරියි ලිසයි කුස්සියට ගියා.

Anne : "අර මිනිස්සු..."

Soo Yun : "මොන මිනිස්සුද?"

Anne : "ඇයි අනේ අර ගමේ හිටපු අය..."

Soo Yun : "ආ ඔව් ඉතින්..."

Anne : "එයාල මොනව නිසාද අපෙන් වුල්ෆිව හංගන්න හැදුවෙ.."

Soo Yun : "කවුරු හරි බලපෑම් කරන්න ඇති කියලයි මට හිතෙන්නෙ.."

Anne : "හරි එහෙම නං ඒ කවුද?"

Soo Yun : "වුල්ෆිව මේ තත්වෙට පත් කරපු කෙනා වෙන්න ඕනෙ.."

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now