Chapter 5 🐺

795 185 15
                                    

(A/N : මේ කතාවෙ වෙලාව යන්නෙ අමුතුම විදිහකට හොඳේ 🤭 කියන්නත් අමතක උනා. මේ ඉන්නෙ anne

Lisa නං දන්නව නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lisa නං දන්නව නෙ

Lisa නං දන්නව නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හෑල්ල ඉවරාආයි....)

__________________________...___________________________________

Lisa : (අපි අර වාත කේස් එක හොයද්දි එයා සැපට වාඩි වෙලා tv බලනව. ඇස් ලොකු කරන්. කොයි වෙලේ tv එක ඇතුළට පනියිද කියන්න බැරි ගාන්ට හිටියෙ.. පුදුම කෝලමක් තමයි. ඈ පොඩ්ඩක් ඉන්න.. එයා බලන් ඉන්නෙ BTS performance එකක් දිහා! මේකා ගිය ආත්මෙ BTS සහෝදරයෙක්ද දන්නෑ. නැත්තං ජිමින්ගෙ නැති උන පපීද දන්නෙත් නෑ.)

Soo Yun : "ලිසා මොනවද මේ වෙන්නෙ!!"

Lisa : "මට හිතාගන්න බෑ. අරී ඈන් දෙන්න දැන්ම ආවොත් හොඳයි.."

Soo Yun : "අනේ මන්ද. ගිය මාසෙ හෙල් ෆයර් ක්ලබ් එකටත් ගිහින් ආව මෙච්චර බය හිතුන්නෑ."

(A/N : Hellfire club. Ireland වල සාතන් අදහන ඉස්සර හිටපු වංශාධිපතියො සාතන්ට බිලි පූජා දුන්න තැනක්ලු. බය හිතෙන තැනක් කියල තමා කියන්නෙ.. කොහොම හරි, ඒක මෙතෙන්ට අදාල නෑ 🙂 නිකං බය හිතෙන තැනක් මතක් උනේ නැති නිසා දැම්මෙ.)

Lisa : "ඒකනෙ! කියල වැඩක් නෑ. මූ හොල්මනක්ද සෝ?"

Soo Yun : "අනේ මන්ද.. මූව මානසික දොස්තර කෙනෙක් ළඟට අරන් යං."

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now