KITTEN 🐱

516 48 1
                                    

🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱

🌟උදේ වෙලා ..
අද නිවාඩු නේද ?
ඇගටත් අමාරුයි ..

ම්ම්ම් අද ටිකක එලියට යමු ...

Exercise කරන්නත් ඕනේ නේ ..

ටිකකින් ready වෙලා ආපු A yeong 👇🏻👇🏻

Head set එකත් දාගෙන exercise කර කර ආපු ආ යොන් එක පාරට ෂෝක් වුණේ අත් දෙකක් ඇවිත් එයාව තල්ලු කරලා බිත්තියකට හේත්තු කරගනිද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Head set එකත් දාගෙන exercise කර කර ආපු ආ යොන් එක පාරට ෂෝක් වුණේ අත් දෙකක් ඇවිත් එයාව තල්ලු කරලා බිත්තියකට හේත්තු කරගනිද්දි

තමුසේ කවුද?

බේබි ඔයා දන්නවද ඔයාට තියෙන්නේ ලස්සන ෆිගර් එකක්

ලස්සන ෆිගර් එකක් තිබ්බත් නැතත් තමුසෙට මොකද ඔයි

ශ් කටේ සද්දෙ වැඩි

මගේ කටේ සද්දෙ වැඩි කියන්න තමුසේ කවුද
එහාට යනවා

සෝ dump girl

Shut the fuck up you stupid dick head
එහාට පලයන් මිනිහෝ

අතක් උස්සලා ගහන්න ගියත් ආ යොන්ට ගහන්න බැරි වුණේ ඒ මනුස්සයා ආ යොන්ගේ අත අල්ල ගත්ත හින්දා
ඒ මිනිහා හිමින් සැරේ ආ යෝන්ගේ තොල් වලට නැඹුරු වෙන්න එනවත් එක්කම

Damn noooooo!

ආශ් jesus ඒක හීනයක් ද?

ආශ් මාත් දකින හීන

දැකපු හීනෙට බනින ගමන් ඇදේ වාඩි වුණ ආ යොන් ටිකක් කල්පනා කරන්න ගත්තා...

A yeong pov

එතකොටයි A yeong ට මතක් වුණේ ඊයේ මොකද වුණේ කියලා...

එයා එකපාරට බැලුවේ කෝ sang mi කියලා...

🌟කෝ මේ sang mi ..

ආහ් අර ඉන්නේ...

යකෝ මේ ගැනී ...මගේ room එකේම නිදාගෙන ද?😤

ඒ කියන්නේ මට උදේට කන්න වෙන්නේ හුලං තමයි 😤

Nonsense ...😤...

Office යන්නත් ඕන නේ...
Ready වෙන්න ඕන..

එහෙම කියලා A yeong washroom එකට ගියා office යන්න ready වෙන්න ...

🌟ම්ම්ම් දැන් වෙලාව හරි ඔප්පා එන්න ඇති..

🐭good morning නංගී.

🌟good morning ඔප්පා.
Chang yeol ආවද ?

🔫ඔව් මැඩම්..

🌟පොඩ්ඩක් ගිහිල්ලා woo bin ගැන හොයලා බලන්න ..

🔫Okay madem..

🌟 ඔප්පා අපි යමු...

.
.
.
.
.
.
.
.
.

At 10.30 in office

🌟මෙහෙම ද වැඩ කරන්නේ ආහ් ?

කවදද කියන්න ඔයාලා මට වද නොදුන්නේ ?

මන් මේ හොදින් කියන්නේ කරුණාකරලා මගේ company එක විකාර මඩුවක් කරන්න හදන්න එපා...
දැන් යන්න..

Mr .lee meeting එකක් තියෙනවා කියුවා නේ එකට ready වෙන්න..

❄️Okay madem

At the meeting..

🌟අපි දැන් මේ ඉඩම අරගෙන එතන children park එකක් දැම්මොත් වෙන්නේ ආදායම අඩු වෙන එක ..

එක නිසා මන් කියන්නේ මෙතන අපි shopping mole එකක් දාන එකට මන් එකඟයි ..
මොකද මේ land එකට එහා පැත්තේ hotel එකක් තියෙන නිසා මන් හිතන්නේ මේක හොඳ idea එකක්...

🧑🏻ඒත් madem ළමයින්ට සෙල්ලම් කරන්න park එකක් හැදුවොත් profit එකට වඩා ඒක ළමයින්ගේ සතුට වෙනුවෙන් කරන දෙයක් වෙනවා ...

🌟හරි දැන් මන් කියූව විදිහට hotel එකට එහා පැත්තෙන් shopping mole එක හදන්න...අපි ගත්ත අනිත් land එකේ children park එක හදන්න...

😂😂😂😂

කව්ද මෙතන හිනා වෙන්න අවසර දුන්නේ 😠

හිනා වෙන්න තිබ්බ හේතුව කියන්න ...

👤Sry madem ...😔

🌟මන් කියුවේ හේතුව කියන්න කියලා...

👤sry madem ..

🌟Get out from here..
Immediately 😠😠

🌟Okay do what i said ...

Mr .lee, hyung woo ට එන්න කියන්න office room එකට..

🐭Madem ..

🌟අපි දැන්ම යන්න ඕන hotel එක එහා පැත්තේ ගත්තා land එකට ..

🐭Okay

_________________________________

පොඩි පොඩි හුගක් පොඩි කරන්න දෙයක් නෑ...
ඉහි ඉහී 😭

Bye 😊
Love ya....

Vote here plz 🥺

Let's feel it...
While we ar so young and fearless...
Let go of the light....fall into the dark side...🌚

මේක මන් දාන්න එක්කෙනෙක් කියුවා මට 😁

MY BABY KITTEN   Where stories live. Discover now