KITTEN🐱

146 24 9
                                    

Next day >>
In office ...

වෙනදා වගේ ම A yeong office එකට එන කොට කට්ටිය පේලියට හිට ගත්තා එක්කෙනෙක් හැරෙන්න 🙂

🐱 ඇයි මේ හැමෝම පේලියට හිටගෙන ඉන්නේ .
ජනාධිපති වත් එනවද 🙂💔

👥ඒ මේ ඔෆිස් එකේ හැටි.
Madem එන කොට හැමෝම පේලියට හිටගෙන එයාට good morning කියනවා .

🐱අම්මෝ
" යකු මෙයාට තියෙන්නේ ජනාදිපතිටත් වඩා සැපක් නේ "

👥එහෙම තමයි.
Madem පිළිවෙල කියන දේ ගොඩක් හොදින් බලනවා.

🐱ඕහ්

එහෙනම් කට්ටිය නපුරුයි කියන්නේ 🙂

👥 ඕන ම කෙනෙක් නපුරු වෙනවා තමන්ගේ ම company එකේ අය company එකට විරුද්දව දේවල් කරද්දී.

🐱ඕහ් එහෙම දේවලුත් වෙනවා ද?

👥නේ.

🐱 මට පේන්නේ එච්චර ම නපුරුත් නැහැ වගේ නේ

👥නේ.madem හොදයි.අපි හරියට වැඩ කරන් ඉන්නවා නම්

🐱ඕහ් මට පේන්නේ ඔයා නම් madem ට කැමති වගේ.

👥ටිකක්

👥ටිකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A

yeong

🐱 ඔමෝ මෙයාගෙ හැඩ බලන්න කෝ

කන්න හිතෙනවා 😋

ඔෆිස් එකට එන්නෙත් මාර ට ම මොඩ් වෙලා නේ

👥 Good morning madem 🙇🏻‍♀️🙇🏻‍♀️

🌟අද අලුතින් ආපු කෙනා කොහෙද ?

🐱Mam 🙇🏻‍♀️

🌟හොදයි .තමුන් ඇතුලට එන්න .

අනිත අය තමන්ගේ වැඩක් බලාගන්නවා.

🐱 ඇයි මෙයාට කට නැද්ද අපිට good morning කියන්න.

👥එහෙම තමයි
Madem ගේ හැටි 🙂

MY BABY KITTEN   Where stories live. Discover now