KITTEN 🐱

138 27 17
                                    

Seong hee pov

ඔම්මා මන් ගෙදර ආවෝ

🌸යසයි ගෙදර එන වේලාව

💖 ඔය ළමයට ටිකක් ඉන්න දෙන්න

🐱ඒකනේ ඔම්මා ...
හරි හරි මට බඩගිනි ..

🌸Wash එකක් දාගෙන එන්න මන් කෑම ටික table එකෙන් තියන්නම්..

🐱හරි ඔම්මා

......

ඔම්මා ඇති..
මන් නිදා ගන්න යනවා..
උදෙන්ම යන්න ඕන...හෙට ඔෆිස් එකේ ceremony එකක්....

🌸එහෙනම් ඉක්මනටම නිදා ගන්න ..

🐱Good night ඔම්මා , අප්පා

අහ් සනීපයි...

මට එයාව බදා ගන්න ඕන හරියට මන් ඔයාව බදා ගන්නවා වගේ 🧸ටෙඩි..

එයා ළග සුවදායී...මන් ඒකට කැමති
එයාගේ හදවත හයියෙන් ගැහුණා ඒ වෙලේ.. සින්දුවක් අහන් ඉන්නවා වගේ ...

Saranghe...

ගුම් නයිට්...

No one pov

🌟අහ් මහන්සි~

Sang mi dinner table එක ready කරන්න ...

🔅 අරස්සෝ

Bath tub එකට බැහැලා wine වීදුරුවක් පුරවා ගත්තු A yeong ඇස් පියා ගෙන දවසේ සිද්ද වුන දේවල් හිතන්න ගත්තා..

A yeong pov

හම්~

එයා හරි හුරතල්...නිදා ගෙන ඉන්න කොට cute....නිදා ගෙන ඉන්න ගමන් තොල් දෙක උල් කර කර මොනාද කියෙව්ව ...

එයා මාව බදා ගත්තාම මට අමුතු දෙයක් හිතුනා... ඒක කියා ගනන් තේරෙන්නේ නැහැ..

ඒත් එයා මාව වෙනස් කරන්න ද මේ හදන්නේ...

මොකද්ද මේ හැගීම?

මට තේරුම් ගන්න බැහැ

ඒක එහෙම නම් මන් එයාගෙන් ඈත් වෙන්න ඕනේ ...
මොකද මට වෙනස් වෙන්න ඕනේ නැහැ

ඒත් ඒ දේ කරන්නේ කොහොමද?

මේ මොන විකාරයක් ද..

එයාත් මාත් එක්ක s*x කරපු කෙල්ලෙක් විතරයි..

මන් එයා එක්ක ඉන්නේ ඒක ඕනේ හින්දා

එච්චරයි ..
වැඩිය හිතන්න එපා

.
.
.

🌟තමුසේ dinner ගත්තා ද?

MY BABY KITTEN   Where stories live. Discover now