KITTEN🐱

184 17 8
                                    

කළු පාට තිර රෙදි අතරින් එන ඉර එළිය නිසා මුළු කාමරේම එළිය වෙද්දී මූණට එන ඉර එලිය නිසා seong hee ඇහැරුනා...

ඇස් පොඩි කර කර නැගිට්ට seong heeට එකින් එක ඊයේ රෑ වෙච්ච දේවල් මතක් වෙද්දි මුහුණ පුරා හිනාවක් ඇදුනා ..

එහෙම්මම එහා පැත්ත හැරිල බලපූ seong hee දැක්කේ පොඩි එකෙක් වගේ කෝට්ටේ බදන් නිදා ගෙන ඉන්න ආ යොන්ව...

මේ ගෙවුන දවස් ටික ඇතුලත seong heeගේ හිතේ ආ යොන් ගැන ආදරයක් ඇති කරන්න තරම් ආ යොන්ගේ හැසිරීම් වලට පුළුවන් වුණා..

ටිකක් ආ යොන්ගේ මූණට ලඟට ලංවුණු සොන්ග් හී ඒ මූණ මත වැටිලා තිබ්බ කොණ්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රදවද්දි , ඒ ලා රෝස පාට කම්මුලක් මත පොඩි හාද්දක් තැවරුවා..

ඇදෙන් බැස්ස seong hee දැක්කේ ඊයේ ආ යොන් ගෙනාපු බඩු..

එතන තව බඩු ගොඩක් තිබ්බා ..ඒවත් පාවිච්චි කරා නම් අද seong hee ට මෙහෙම නැගිටින්න වෙන්නේ නැහැ කියලා හිතෙද්දි එයාට තඩි කෙල ගුලියක් ගිලුණා..

ඒ බඩු එහෙම්මම තියෙන්න හරිද්දි ,ටිකකින් seong hee washroom එකට ගියේ ඊයේ රෑයින් පස්සේ wash up වුණේ නැති හින්දා..

ටික වෙලාවකට පස්සේ ආපු seong hee wash up වෙලා පහලට ගියේ මොනවා ද වෙන්නේ කියලා බලන්න...

After sometime

A yeong's pov

අයිශ් මගේ ඔලුව..

අහ් වේලාව කීයද..

යා කෝ මගේ ඇදුම්..

ඔලුව අල්ලන් නැගිට්ට ආ යොන් දැක්කේ කිසිම ඇදුමක් නැතුව නිරුවතින් ඉන්න එයාව..

ඔලුව එක අතකින් අල්ලන් වෙච්ච දේවල් එකින් එක මතක් කරන්න හදද්දී party එකේ ඉඳන් car එකට විතරක් එන එක විතරක් ලාවට මතක් වුණු ආ යොන්ට තවත් අපැහැදිලි ඡායාවන් ටිකක් පෙනුනා...

ඇත්තට ම ඊයේ මොකද්ද වුනේහ්....
අහ්හ්හ්....

ඇදෙන් බැහැපු ආ යොන් දැක්කේ තාමත් ඇද උඩ තියෙන බඩු ටික

මේ බඩු...
ෆක් ඊයේ මන් මොනවා හරි කරාවත් ද?

Sang mi ට?

ආශ් what happened

හිතේ තියෙන ප්‍රශ්න ගොඩක් එක්ක ඉක්මනට wash up වෙන්න ගියේ පහළට ගිහින් මොකද වුණේ බලන්න..

MY BABY KITTEN   Where stories live. Discover now