KITTEN🐱

195 16 15
                                    

ඇත්තටම ආ යොන් පසුතැවුනා seong hee ට බැන්න එකට

Seong hee කියන්නේ ආ යෝංගේ කවුද?මේ තරම් දුක් වෙන්න තරම්..ඒ ප්‍රශ්ණෙට එයා ළග උත්තරයක් නැහැ..හැබැයි එයාට kittenට මොනවා හරි වෙනවා බලාගෙන ඉන්න බැහැ...ඒ හින්දමයි එදා plan කරලා seong hee වෙනුවට ආ යොන් mister choi එක්ක drinks ගත්තේ...ඉතිං එයාට ඕනේ වුණා එයාගේ kitten ගහන්න තරම් වුණේ මොකද්ද කියලා දැනගන්න..ඉතිං ඒ දේ එයාට නොකියා හන්ගද්දි කේන්ති යන එක සාමාන්‍යයි..හරියට තමන් ආදරේ කරන කෙනා මොනවා හරි දෙයක් තමන්ගෙන් හංගලා කරන කොට එන වේදනාව වගේ වේදනාවක් තමයි ඒ වෙලේ ආ යොන්ට දැනුනේ.. ඒ වගේම එයාට ඕනේ වුණේ නැහැ sang mi වගේ කෙනෙක් seong hee ට අතවත් තියනවට..ඒකයි seong hee ට බැන්නට පස්සේ කෙලින් ම sang mi ලඟට ඇවිත් එයාට පුළුවන් හොඳ ම විදිහට sang mi ට තේරුම් කරලා දීලා seong hee ගෙන් සමාව ඉල්ලන්න කිව්වේ...

දවසේ ම busy වෙලා හිටපු ආ යොන්ට සැරින් සැරේ මතක් වුණේ උදේ වුණ සිද්ධියයි,seong hee එයාට වුණ සිද්දිය නොකියපු එකයි.

ඉදලා ඉදලා එයා උදේ බැනපු එකට පසුතැවුනත් ආයේ එයාගේ කේන්තිය ඇවිස්සුවේ seong hee එයාට දේවල් හංගනවා කියලා මතක් වුණ හින්දා...ලඟට ගිහින් සමාව ගන්න හිතුනත්,ඒ දේ මතක් වෙද්දී එයාට seong hee ව මගහරින්න ඕන වුණා..

Knock knock

🐱Excuse me madem

🌟come in

🐱මිස් මේ file එක අත්සන් කරන්න තියෙනවා

🌟කොතනද?

🐱 මෙතැන

කියලා පෙන්නන්න ආ යොන් ලඟට seong hee නැවෙද්දි තමා දැක්කේ seong hee ගේ ඇදුම අස්සෙන් පේන marks

🌟"Damn shit එතකොට ඊයේ බඩු use කරේ kitten එක්ක ද"

File එකට අත්සන් කරන ගමන් ආ යොන් හිතුවේ ඒක..සිද්දිය වුනත් හරි ආ යොන්ට උදේ එයාට තිබ්බ ප්‍රශ්නේ අමතක වෙලා ගියා..

🌟 ම්ම්ම් හරි

🐱thank you madem

🌟අම්..kitten
I mean miss seong hee

🐱කි-කියන්න madem

🌟Lunch break එක හින්දා මිස් සොන්ග් හී lunch ගන්න ගියොත් හරි..

🐱අහ්..හ-රි madem
එතකොට මිස් lunch-

🌟තව පැයකින් meeting එකක් තියෙනවා ..
මන් text එකක් දාන්නම් ඒ files ටික ready කරලා තියන්න..
Mister lee ට කියන්න cabin එක ready කරලා තියන්න කියලා..දැන් යන්න

MY BABY KITTEN   Where stories live. Discover now