KITTEN🐱

342 46 2
                                    

🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱

In the land..

🌟 ඔව් මේක අර හරියට විතර එන්න ඕන ..

ඔව් ඔතනට ...

ඉක්මනට වැඩ ඉවර කරන්න ඕන ..

👤Okay miss

🌟හරි මන් දැන් යනවා ... දවස් තුනක් ඇතුලත වැඩේ ඉවර වෙන්න ඕන..අවශ්‍ය උනොත් මොනවා හරි දැනගන්න office එකට ඇවිල්ලා mr.lee ව හම්බවෙන්න .

👤Okay madem..

🌟Hyung woo පොඩ්ඩක් මෙහාට එන්න..

🐭ඔව් madem ...

🌟 ඔප්පා .. මට පේන්නේ අපිට අද මේ හරියේ නවතින්න වෙනවා ..මේ වැඩ ටික ඉවර කරගන්නත් එපැයි ..

🐭හරි නංගී ..

🌟 ඔප්පා chang yeol ට එන්න කියන්න මෙතනට gard එක දෙන්න..

🐭හරි නංගී..

🌟ම්ම්ම් අපි අර hotel එකේ නවතිමු..

🐭හරි නංගී ..

🌟 ඔප්පා nawang sik ටත් එන්න කියන්න ..

Name-; nawang sik ( 💫)
Age-:28
Caracter-: bodygaurd

At reception

🌟Can I book 2 rooms ..

👩🏻‍💻Sure madem ..

👩🏻‍💻Here are the keys 🗝️
Room number 287 288

🌟Thank you ..
Ummm...can u bring one wine t bottle to room num 287..

👩🏻‍💻 Sure madem...

🌟 ඔප්පා මෙන්න ඔයාලගේ රූම් එකේ key එක ..
Room number 288

ඔප්පයි nawang sik,chang yeol නුයි ඕකේ නිදා ගන්න ...

තව මොනවහරි ඕන නම් reception එකෙන් ඉල්ලගන්න.

🐭හරි නංගී...

💫Madem ..

🌟ඕහ් nawang sik දැනට ඔයා අපේ land එකේ දේවල් ගැන බලන්න යන්න ...

💫Okay madem..

🌟එහෙනම් ඔප්පා good night

🐭Good night නංගී..

In 287 room ..

🛎️

🌟ඕහ් order එම ඇවිල්ලා වගේ...

🚪open ..








🌟🤤🤤🤤

Jeon seong hee pov

🐱යා...පබෝ( මෝඩයා)

මේ seong hee කතා කරන්නේ එයාගේ බෙස්ටී වුණ seung ho ට

MY BABY KITTEN   Hikayelerin yaşadığı yer. Şimdi keşfedin