KITTEN🐱

306 33 4
                                    

🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱

Vote and enjoy the chapter ☺️
_________________________________

තිර රෙදි අතරින් පෙනෙන දිලිසෙන ආලෝකය කෙලින්ම ඇද හැලුනේ පෙරදින රාත්‍රියේ වෙහෙසකර රාත්‍රියකින් විඩා වී සිටි ආ යොන්ග් වෙතටයි...

තිර රෙදි අතරින් ඇද හැලුන ආලෝකයට නිදා ගිනමින් සිටි ආ යොන් ඇහැරුනා...

තමන්ගේ ඉන වටේ බරක් දැනෙද්දී ඒ දිහාවට හැරුණු ආ යොන් දැක්කේ හුරතල් ලෙස නිදා සිටින සොං හී ව ...

"හුරතල් පූසියෙක් වගේ"

ඔව් ඇයට හිතුනා..

පෙරදින රාත්‍රිය ගැනත් තමන් එක්ක ඉන්න හුරතල් පූස් පැටියාගේ වැඩ මතක් වුණු ආ යෝන්ගේ මුහුණේ ලස්සන හිනාවක් ඇදුනා ...ඒ හිනාව අවංකවම හිතට දැනුනු සතුටක් ...

"Kitten ඒක එයාට ගැලපෙන නමක්"ඇය හිතුවා...

සොං හී ගේ මුහුණේ දග කරන කොන්ඩ කැරැල්ලක් ඇයගේ කන පිටි පස්සේ රැන්දු ආ යොන් ඒ මූණ දිහා බලන් භාවනා කරා ..

"Perfect" හිතට දැනුන දේ ඇය හඬනගා කියුවා ...

ඒ මුහුණ දිහා බලන් ඉන්න කොට ආ යොන්ගේ හදවත ආ යෝන්ටත් හොරෙන් විවිධ හැගීම් තුළ ගිලෙමින් තිබ්බා ...
හැබැයි ඒ හැගීම් needy feel එකක් නම් නෙමේ ...

සොං හී ගේ දිහා බලන් ඉඳපු ආ යොන් වෙලාව බැලුවේ ඒ වෙලේ
උදේ 7.34 ..

"වැඩට යන්න ඕන"
" එක්කෝ පරක්කු වෙලා යනවා "
එහෙම හිතපු ආ යොන් තමන්ගේ ඉනේ තියෙන සොං හීගේ අත අරගෙන පරිස්සමින් සොං හී ගේ බඩ උඩින් තියලා නැගිට්ටෙ washroom එකට යන්න ....

විනාඩි කිහිපයක් ඇතුලත wash up වෙලා ආපු ආ යොන් office යන්න ready වෙලා ඇවිත් සොං හී ළඟින් වාඩි වුණා...

"Kitten" ඇය හඩ නැගුවා...

"Kitten"

" Kitten නැගිටින්න .උදේ වෙලා"

ම්ම්ම්හ්~ කෙදිරිල්ලක් එක් කරමින් සොං හී හීමින් ඇස් ඇරියා..

"Good morning kitten"

"Good morning" නිදි මත කට හඩකින් කියුවා..

ඒත් ඊළග මොහොතේ ඇස් දෙක ලොකු කරන් ආ යොන් දිහා බැලුවා...

ඒත් ආ යොන්ට නම් ලස්සන හිනාවක් ආවේ එයාගේ kitten ගේ හුරතල් වැඩ හින්දා

MY BABY KITTEN   Where stories live. Discover now