KITTEN🐱

287 39 1
                                    

🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱

No one pov

Bodygaurds ලත් එක්ක A yeong hotel එකෙන් එලියට එන කොට දැක්කේ තමන් දිහා බලාගෙන ඉන්න Seong hee ව ....

Seong hee ගේ මූණේ ලස්සන හිනාවක් මැවුනේ අන්තිමේ දි එයා කොහොම හරි A yeong ව දැක්ක නිසා...

A yeong ,seong hee ව දැකලා හිතින් සතුටු වුණත් ඒ බව පෙන්නුවේ නැත්තේ එතන කට්ටිය දකීවි කියලා හිතලා..ඒ වුණත් seong hee ට ඇහැක් ගහලා එයා එතනින් යන්න ගියා..

ඒ වුණත් seong hee ට ඇහැක් ගහලා එයා එතනින් යන්න ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Seong hee Pov

Wink එකක් නේද හම්....
එයාට මාව අදුරගන්න පුළුවන් එහෙනම් 😏

බලමුකෝ අද රෑ ට 😏

A yeong pov

හම්මෙ finally එයාව දැක්කා....

බලමු අද රෑට 😏

( බොලාට telepathy දැන්ම ආවද?)

In the office.

🌟ඊයේ නැතිවුණා කියූව file එක හම්බවුනා ද 🤨?

🕳️නේ මැඩම්..

🌟වගකීමක් නැතුව වැඩ කරන එකට මන් මොකද්ද කරන්න ඕන ම්ම්ම් 🤨

🕳️මියානේ madem..

🌟අද හොඳ දවසක් නිසා mood අවුල් කරගන්න ඕනේ නැති නිසා බේරුණා ...otherwise 🤨

🕳️Dismissed

🌟ම්ම්ම් තේරෙනවා නේ 😏

🕳️නේ..

🌟Okay..continue ur work

.
.
.
.

🫧 Excuse me madem

🌟Yeah come in.

Take a sit.

🫧madem අපේ new land එකේ project ඒක අපි අද වෙන කොට ඉවර කරනවා ..

🌟ඕහ් too fast ...
Well done ...

මන් තව ටිකකින් mr.lee ව එවන්නම් land එකට..

🫧Okay madem......
Have a nice day.

🌟Hmm...
.
.
.

📞mr .lee ව office එකට එවන්න...

❄️may I come in

🌟Come in

❄️Madem කතා කළේ?

🌟මේ දැන් ම යන්න අලුත් land එකට .
Project එක ඉක්මනට ඉවර වෙන්න යන නිසා ඒක ගැන search කරලා එන්න....

❄️හරි madem..

🌟

📞hyung woo ව room එකට එවන්න ...Imediately..

.
.
.
.
.

🐭madem...

🌟Oh come in

Hyung woo mr.lee එක්ක අලුතෙන් ගත්ත land එකට යන්න ...

🐭අරස්සෝ ...

🌟ම්ම්ම් ආයෙත් එන්න නෑ ඕනේ නෑ .

You both can go now...

🐭❄️Okay madem..
.
.
.
.
.
.
After one hour

📳📳📳

Beep beep

🌟මොකද්ද මේ සද්දෙ

Unknown number 💌 Hi😄

"Wtf who is this ."

🌟Hi ... who are you ?

Unknown number 💌 I am Ur future...

🌟 Don't play with me who r u..

Tell me otherwise (Still typing)

Unknown number 💌 hey hey ...come to the Seoul club today at 8.30 p.m.

🌟"Omg මේ එයාද?"

🌟Okay babe 😁

💌😁

_________________________________

ඉතුරු ටික පසුවට දෙන්නම් ...

Bye😄

I love you

මගේ bestie පව් නේ ඉල්ලනවා ඉල්ලනවා එක නිසා දුන්නා ..

SUGARPLUM

2022.01.17

Vote 🌟

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Vote 🌟

MY BABY KITTEN   Where stories live. Discover now