KITTEN🐱

128 16 15
                                    

ආ යොන් ගිහින් ඔෆිස් එකට වෙලා බලන් හිටියේ seong hee files ටික අරගෙන එනකම්..

නියපොත්තකුත් කටේ ගහගෙන දොර දිහා බලන් හිටියේ කොයි වෙලේ ඒවිද කියලා

ටිකකින් සොන්ග් හී එනවා දැකපු ආ යොන්ග් නියපොත්ත කටෙන් අරන් lap එක ඔන් කරලා ඒකට ඇස් යොමු කරන් හිටියා

seong hee- excuse me madem

A yeong- come in

Lap එකෙන් නිකමටවත් ඇස් එහාට ගන්න මහන්සි නොවුනු ආ යොන් lap එක දිහා බලාගෙන කතා කරා

Seong hee-madem files ටික

A yeong - ඔතනින තියන්න මිස් සොන්ග් හී

Seong hee - " මහ නපුරියෙක් වෙන වෙලාවට නම් එනවා kitten kitten ගා ගෙන ..දැන් සොන්ග් හී ලූ හහ් 😑 "

"එනවකෝ අරවා මෙවා කරන්න දෙන්නම් එතකොට "

A yeong - මන් කිව්වෙ ඕක ඔතනින් තියන්න කියලා

සොන්හ් හී දිහා නපුරු බැල්මක් දාපු ආ යොන්ග් ටිකක් සද්දෙන් එහෙම කියද්දි සොන්ග් හී ගැස්සුනා

Seong hee - අහ් හරි මැඩම්

ටක් ටක්

May I come in miss A yeong

A yeong - අහ්

y-yeah come in

කවුරුවත් පේන්න නැති office room එකේ මේක හොද අවස්ථාවක් කියලා හිතපු මිස්ටර් චෝයි ආ යෝන්ග් ලගට ඇවිත් හිටගත්තා

Take a sit

Choi - thank you miss A yeong

A yeong - mister choi කතා කරන්න ඕන කිව්වෙ මොකක් ගැන ද?

Choi - ඇත්තටම ඊයේ වෙච්ච සිද්දිය ගැන තමයි මට කතා කරන්න ඕන වුනේ

එහෙම කියලා ආ යොන් ලගට ලන් වුනු මිස්ටර් චොයි ආ යොන්ගේ ඇස් දිහා බලන් කතා කරා

choi-සමාවෙන්න මිස් ආ යොන්ග්
ඇත්තටම මන් ටිකක් drinks අරන් හිටියෙ..ඒකයි ටිකක්..

මිස්ටර් චෝයි ආ යොන්ගේ අතක් අල්ලගත්තා

මන් ඔවර් ගියේ

කියල කට කොනෙන් හිනා වුනා..

A yeong-මන් හිතන් හිටියෙ මිස්ටර් චොයිට හොඳ සෙල්ෆ් කන්ට්‍රොල් එකක් ඇති කියල 😏

Choi - මට සෙල්ෆ් කන්ට්‍රොල් අමතක වෙන්නැති මිස් ආ යොන්ග් දැක්කම 😏

You've reached the end of published parts.

⏰ Last updated: Mar 18 ⏰

Add this story to your Library to get notified about new parts!

MY BABY KITTEN   Where stories live. Discover now