KITTEN 🐱

217 34 6
                                    

🐱 surprise

🌟Oh!

🌟කොයි වෙලේ ද මෙතනට ආවේ ම්ම්ම්

🐱ටිකක් වෙලා
මන් ඉතින් එන කොට එක්කෙනෙක් බරටම කියවනවා

🌟අහ් එහෙමද ?

🐱ඔව් නේ

🌟එහෙනම් එතකන් මන් දිහා ද බලන් ඉදීයේ😏
මොකෝ ඊයේ ඉදියා මදි වගේද?

🐱අහ් 😳
අහ් ඔහොමත් අහනවද මන් අහන්නේ 😩

🌟අහන නිසා නේ ඇහුවේ😁

🐱වලත්ත කම බේරෙනවා 🤦🏻‍♀️

🌟ඔයාගේ mummy වල් වෙන එක හොඳ නැද්ද?

🐱යා මේ කොහේ කියලා ද හිතන් ඉන්නේ

🌟Shop එකක් නේ

🐱ඔව් ඔව් මටත් පේනවා

🌟කෝ දැන් මන් මේක බොන්න ද ?

🐱හී බොන්න

🐱ඉතිං අද මොනවද කරන්න හිතන් ඉන්නේ 😁

🌟මොකෝ ආයේ ඕන වෙලාද😏

🐱වැරදියටමයි හිතන්නේ

🌟එහෙම තමා

😺ඉතිං කියන්න කු මොනාද කරන්නේ ?

🌟මුකුත් නෑ
ම්ම්ම් ටිකක් busy

අහ් ඒක නෙමේ...

😺ඔව් කියන්න

🌟ඔයාට හොඳ කොලිෆිකේශන් තියෙනවා ද?

😺මොකෝ ඒ පාර

🌟කියන්න කෝ ඉතිං

😺ඔව් තියෙනවා
මෙහෙම වැඩ කරාට අපිටත් හොදට ලකුණු තියෙනවා ..

🌟එහෙනම් මොකටද shop එකක වැඩ කරන්නේ ?

😺නිකන්

🌟Kitten මෙතන නිකං ඉන්න බැහැ නේ මිනිස්සු ඉන්නවා

අනික ඔයා ඔය ඇදුම් ඇදන් ඉන්නේ ?

😺ආශ් ඔයා නම් 🤦🏻‍♀️

🌟Joke එකක් kitten
ඉතිං කියන්න කෝ මොකටද shop එකක වැඩ කරන්නේ ?

😺මෙහෙම වැඩ කරන එක නිදහස් නේ

🌟ඕහ් එහෙමද හම්..
එහෙනම් මට වෙන කෙනෙක් හොයා ගන්න වෙයි වගේ..

😺 මොනාටද?

🌟මගේ private secretary ව අද dismissed කරා නේ ..so I need new one

MY BABY KITTEN   Where stories live. Discover now