My life 💜️ 2

205 43 1
                                    

Ys pov ..

අපි දෙන්නා බැදලා දැන් පැයක් විතර වෙනවා. එත් එයා එක වචනයක් මම එක්ක කතා කරේ නැ  .ම්ම් මාර හබියෙක් තමා මට හම්බුනේ 🙂











වෙඩින් එක තිබුනු හොල් එකෙන් අපි දෙන්නා ආවා . දැන් ඉන්නේ අපි එයාගෙ ගෙදර .

  යොන්සැන්

කියන්න යුන්ගි

මේ කොලේ තියෙන විදියට තමා හෙට ඉදලා ඔයා හැසිරෙන්න ඕන

දේ යුන්ගි .

එහෙනම් වොශ් එකක් දාගන්න ගිහින් මම අනිත් රුම් එකෙන් වොශ් එකක් දාන් එන්නම්  

දේ ..

ඒ තමා එයා කතා කරපු දිගම වචන පෙලිය.මම වොශ් එකක් දාගෙන ඇවිත් එයා දුන්න කොලෙ බැලුවා .🙂 බුදාම්මො 










කාල සටහන .. 🍎

උදේ 6.45  බෙක්ෆස්ට් එක ඕනී
අයෙ දවල් 12  වෙද්දි ඔෆිස් එකට ලන්ච් එක
රැ 7  ඩිනර් එක 

ඔයාට මොනාහරි ඕන නම් රුම් එකේ කබඩ් එකෙ චිට් එකක් අලවන්න

මට කරදරයක් නොවි කැමති විදියට ඉන්න

එ ටික තමා තිබ්බෙ කොලේ 🙂

💜️ my life  🙂❤️Where stories live. Discover now