My life 💜️ 18

173 36 0
                                    
Ys pov....

අදට මාස පහක් මගෙ චුටි පැටියා මම ලගට ඇවිත් එත් එ කාලෙම මම එක්ක හිටියේ යුන්ගේ යාලුවො තුන්දෙනා මම එක්ක හිටියා.

ජින් ඔප්පා  මට ඕන හැමදෙම ලගටම ගෙනත් දුන්නා  .❤️

එතකොට ජුන් ඔප්පා මාත් එක්ක හැම මාසෙම හොස්පිටල් ගියා . ❤️

එතකොට හොබි ඔප්පා .එයා තමා මගෙ පයිවට් ඩොක්ටර් .❤️

එ කට්ටිය නැත්නම් මම කොහොමද යුන්ගේ බිස්නස් බලාගෙන මේ විදියට ජිවත් වෙන්නේ .

තැන්ස් යුන්ගි මට අයියලා තුන්දෙනෙක් දිලා ගියාට ❤️❤️ සාරන්හේ .

තැන්ස් යුන්ගි මට අයියලා තුන්දෙනෙක් දිලා ගියාට ❤️❤️ සාරන්හේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

💜️ my life  🙂❤️Donde viven las historias. Descúbrelo ahora