YS pov.....
අද එයා ගෙදර . ගොඩක් කාලෙකට පස්සේ එයා කිව්වා මට එලියට ගිහින් කෑම කමු කියලා . මාත් ඉතින් හා කිව්වා .
දැන් එයා ෆුට්බොල් මැච් එකක් බලනවා. මාත් ඉතින් එයා ලගින් ගිහින් ඉදගෙන මැච් එක බලන්න ගත්තා .
දැන් නම් ටිකක් බඩගිනි වගෙ .
මට පොඩි බඩගින්නක් තිබුනු නිසා මම ෆිජ් එකෙන් මට කොලා එකක් අරන් යුන්ට බියර් එකක් අරන් තව චිප්ස් වගයක් බොල් එකකට දාගෙන ටිවි එක ඉස්සරහා තිබුනු ටේබල් එකෙන් තිබ්බා.
එයා මගෙ දිහා බලලා ඇහුවේ බියර් එක එයාටද කියලා
ම්ම් ඔයාට බියර් එක ගෙනාවේ
ඔ තැන්ස්
සුළු දෙයක්
ඊට පස්සේ ඉතින් අයෙක් සුපුරුදු නිශ්සබ්ද තාවය