My life 💜️ 15

169 35 0
                                    

Ys pov....

අදත සතියක් මම යුන්ගි එක්ක හිතින් වගෙම ගතිනුත් එකතු වෙලා .. ම්ම් එත් එක පාරක් එහෙම කරා කියලා මම හිතන්නේ නැ මට යුන්ව මතක හිටින්න දෙයක් හම්බෙයි කියලා . ම්ම් මම අදත් උත්සාහ කරනවා



යුන්ගි ගෙදර ආපු බව මට ඇහුනේ ගෙදර දොර ඇරෙන සද්දෙන්

මම එයාට ගෙදර දොරෙ චිට් එකක් ඇලෙව්වා පහල රුම් එකෙ ඇදුම් තියෙනවා වොශ් එකක් දාගෙන කෑම කලා උඩට එන්න කියලා  .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💜️ my life  🙂❤️Where stories live. Discover now