My life 💜️ 13

168 35 0
                                    

Ys pov ...

යුන්ගි ගෙදර ආපු වෙලේ මම එයාව සාමාන්‍ය විදියට පිලි ගත්තා .

ඊට පස්සේ එයා වොශ් එකක් දාන් ආවාට පස්සේ අපි දෙන්නා වෙනදා වගෙම කෑම කලා ඉවර කරා.

එයා රුම් එකට ගියේ මට ඉක්මනින් අස් කරලා එන්න කියලා .

අපි මැරි කරපු දවසෙ ඉදලා එකට නිදාගෙන තිබ්බාත් කවදාවත් මට අතක්වත් තියලා නැ එත් අද එහෙම බැ යුන්ගි .

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
💜️ my life  🙂❤️Donde viven las historias. Descúbrelo ahora