My life 💜️ 9

175 39 0
                                    

Ys pov ...

මම උදේ හතරට නැගිටලා ඔක්කොම දෙවල් ලැස්තී කරගත්තා. ඊට පස්සේ මොනාහරි කන්න කියලා කිචන් එකට යද්දි යුන් කිචන් එකට වෙලා උයනවා . වාව් එයා එහෙම ඉද්දිත් ලස්සනයි  .

මම දන්නවා මම ලස්සනයි කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම දන්නවා මම ලස්සනයි කියලා

ආහ්

මේ ටික පැක් කරන්න ඇවිත්

මේවා මට ද යුන්ගි

නැතුව .

තැන්ස් යුන්ගි .

  යුන්ගි මට කෑම ගොඩක් හදලා දුන්නා . මම එ ඔක්කොම බැග් එකකට ලස්සනට හසුරගෙන .එයා දුන්න කෑම පෙලෙට් එකත් කැවා එතකොට වගෙ කා එකක් හොන් කරන සද්දේ ඇහුනු නිසා මම ඉක්මනින් වතුර බිලා හදිසියේ ආවා අදහසකට යුන්ගෙ කම්මුලකට කිස් එකක් දිලා එයාගෙ අතට කොලයකුත් දිලා ඉක්මනින් එලියට දිව්වා

එයා දුන්න කෑම පෙලෙට් එකත් කැවා එතකොට වගෙ කා එකක් හොන් කරන සද්දේ ඇහුනු නිසා මම ඉක්මනින් වතුර බිලා හදිසියේ ආවා අදහසකට යුන්ගෙ කම්මුලකට කිස් එකක් දිලා එයාගෙ අතට කොලයකුත් දිලා ඉක්මනින් එලියට දිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💜️ my life  🙂❤️Where stories live. Discover now