My life 💜️ 19

175 36 1
                                    

Ys pov.......

ම්ම් යුන්ගි මාව දාලා ගිහින් දැනට අවුරුද්දක් වෙනවා ..

එ වගෙම  යුන්ෂන් මම ලගට ඇවිත් මාසයක් විතර වෙනවා.

මට ජිවත් වෙන්න හෙතුවක් දිලා එයා අතුරුදන් උනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කොහෙද ඉන්නේ යුන් ඔයා ජිවත් වෙනවද කියලාවත් මම තාම දන්නේ නැ .

එත් මම තාමත් ඔයා එනකල් මග බලන් ඉන්නවා .

💜️ my life  🙂❤️Where stories live. Discover now