My life 💜️ 20 End

217 36 2
                                    

Ys pov.....

අදට අවුරුදු හයක් එයා මාව දාලා ගිහින් .

අද මගෙ වෙඩින් එක .නම්ජින්හොප් තුන්දෙනා කැමති නැ මම තනිවෙනවට ඉතින් එයලා මට බොයි කෙනෙක් බලලා.

මම එක පාරක් එයාව හම්බෙලා මගෙ ජිවිතෙ ගැන කිව්වා

එයා ගොඩක් හොඳ කෙනෙක් .

මගෙ පුතාට හොඳ අප්පා කෙනෙක් වෙයි කියලා මම හිතනවා.

එත් යුන් හැමදාම මගෙ හිතේ ජිවත් වෙනවා .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





තව පැයක් වගෙ තියෙන්නේ .

යුන් ඔයා තාම ඉන්නවා ද .නැත්නම් දැනටමත් ඔයා මාව දාලා ගොඩක් දුර ගිහින් ද .

කොහෙ හිටියත් සතුටින් ඉන්න යුන් . මම ආදරෙයි ..

.....................නිමි............................................

   Story by Min kawshi ✍️💘💘💘💘💘💘

💜️ my life  🙂❤️Where stories live. Discover now