My life 💜️ 7

174 40 0
                                    

Ys pov....

දැන් සතියක ඉදලා යුන්ගි ඔෆිස් යනවා අඩුයි .මම එක ගැන අහන්න ගියෙ නැත්තේ මම එයා ගෙදර ඉන්න එකට කැමති නිසා .




වෙනදා වගෙම යුන්ගි අදත් ටිවි බලනො .මම එයාට ජුස් එකක් ගිහින් දිලා එයා ලගින්ම ඉදගත්තා.

යුන්ගි

ම්ම්

මම ඔයාගෙ උරහිසෙන් ඔලුව තියාගන්න ද

ම්ම්

මම එයාගෙ උරහිසට ඔලුව තියාගෙන ඇස් දෙක පියාගත්තේ එයා ලග ගොඩක් උනුසුම් නිසා . ම්ම් එත් මට වැඩි වේලාවක් එහෙම ඉන්න උනේ නැ .

 ම්ම් එත් මට වැඩි වේලාවක් එහෙම ඉන්න උනේ නැ

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
💜️ my life  🙂❤️Место, где живут истории. Откройте их для себя