My life 💜️ 17

172 38 0
                                    

Ys pov ...

අදට මාස දෙකක් මම පෙග්නට් වෙලා . එත් තාමත් මම යුන්ගිට එක කිව්වේ නැ .














මොකද එයා මාව දැන් මග හරිනවා .එක මට ගොඩක් රිදෙනවා .එත් මම එයාට මුකුත් කියන්නේ නැ .මම දන්නවා එයා හදන්නේ මාව එයාගෙන් ඈත් කරන්න .


එත් i am sorry yoongi  මේ min yonsan හැමදාම ඔයාගෙ විතරයි .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💜️ my life  🙂❤️Where stories live. Discover now