6.

1.7K 342 168
                                    

Suga ÷ Good morning. May I know your name?

Good morning. Yes I'm kim taehyung..

ටේගෙ ගැඹුරු කටහඬ ඇහුණ ජන්කුක්ට ලොකු ආසාවක් ඇති වුණා. ඒ කට හඬේ අයිතිකාරයාගේ මූණ බලන්න. ටේබල් එක උඩ ඔලුව තියාගෙන හිටපු ජන්කුක් නිදි ගැට කඩනවා වගේ හිමින් සැරේ ඔලුව උස්සලා එයාලගෙ ඉස්සරහින් ඉඳගෙන ඉන්න.

ඒ ගැඹුරු කට හඬේ අයිතිකාරයාගේ මූණ දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ ගැඹුරු කට හඬේ අයිතිකාරයාගේ මූණ දිහා බැලුවා. ඔව් ජන්කුක් ටේ දිහා බැලුවා. විනාඩි ගාණක් ජන්කුක් කිසිම අඩුවක් නැතුව දෙවියෝ නිවීසැනසිල්ලේ මවලා තියෙන ටේගෙ මූණේ හැම අගලක් නෑරම ජන්කුක් හොඳට අධ්‍යයනය කරා. කොටින්ම කිව්වොත් ජන්කුක් ආයේ ගොඩ එන්න බැරි විදියට ටේගෙ ඇස් අස්සේ අතරමං වෙලා.

A/N ජන්කුක්ව ගොඩ එන්න බැරි වලකට දාපු එකාට හොඳක් නම් සිද්ධ වෙන්න එපා දෙයියෝ 🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


A/N ජන්කුක්ව ගොඩ එන්න බැරි වලකට දාපු එකාට හොඳක් නම් සිද්ධ වෙන්න එපා දෙයියෝ 🙂

ඇස් වැහෙන තරමට මූණට වැටිලා තියෙන කොන්ඩේ කැරලි දබර ගිල්ලෙන් එහාට මෙහාට කරන ටේගෙ හුරතල් කම දිහා ජන්කුක් බලාගෙන හිටියේ නිකටට අතත් තියාගෙන. සුගා අහන ප්‍රශ්න වලට පැහැදිලි උත්තර දෙන ටේගෙ හෙලවෙන තොල් දිහා ජන්කුක් බලාගෙන හිටියේ එයා ඉන්නේ එයාගෙ කැබින් එකේ ඔෆීෂීයල් වැඩක කියන එකත් අමතක කරලා. ටේගෙ ඇතුලේ ගිලිලා හිටපු ජන්කුක් මේ ලෝකේ සිහියට ආවේ. සුගා ගෙන් ලැබුණු පයින් පාර නිසා.

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Where stories live. Discover now