17

1.1K 246 119
                                    

Suga ÷ මෙච්චර වෙලා මොනාද බාබා බාත් රූම් එකේ කලේ.
සුගා එහෙම ඇහුවෙ නාලා බාත් රොබ් එකත් ඇඳන් රූම් එකට එන ජිමින්ගෙන්.

Jimin ÷ මන් මොනා කරලා ආවා වගේද පේන්නේ??
ජිමින් ඉනට අත් දෙක තියාගෙන ඇඳේ ඉඳන් ඉන්න සුගා දිහා බලාගෙන ඇහුවේ..

Suga ÷ මොකද බාබා ඔලුව කන්නම බලන් ඉන්නේ..
මේ ඒක නෙවේ ජන්කුක් කෝල් කලා ඔයාට?? මන් ජුන්ටත් පොඩ්ඩක් ගිහින් බලන්න කිව්වා ක්ලබ් එක පැත්තේ ඌට කෝල් ගත්තට ආන්සර් කරන්නෙත් නැහැ...

Jimin ÷ එයා ටේ එක්ක date එකකට ගිහින් ඉන්නෙ බළල් නාම්බෝ. අනිත් එක අර ගොන් බඩ්ඩ උදේ මන් ජන්කුක් එක්ක කතා කරද්දි මගේ එහා පැත්තෙ හිටි------
ජිමින් විස්තරේ කියාගෙන යද්දි සුගා ට කෝල් එකක් ආවා ඒ කෝල් එක ආවේ ටේ ගෙන්.

Suga ÷ ටේ ගෙන් කෝල් එක..

Jimin ÷ speaker on කරලා කතා කරන්න..

Suga ÷ hello taehyung!! කියන්න..

Ohh hey!!
සුගා හියුන් මේ ජන්කුක් හොඳටම drinks අරන් ඉන්නෙ. මට jungkook ගෙ ගෙදර තියෙන තැන location එවන්න පුලුවන්ද??

Suga ÷ ඔහොම ඉන්න ඔයාලා ඉන්න තැන location මට එවන්න මන් එන්නම් එයාව ගන්න..

අනේ නැහැ සුගා හියුන් ඔයා කරදර වෙන්න ඕනේ නැහැ. මන් එයාව ගෙදරට ගිහින් දාන්නම්. මට location එක එවන්නකො.

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Where stories live. Discover now