14. 🔞

2.9K 371 104
                                    

Suga ÷ fuck!!!
footage මුකුත් නැහැ...

මට කාර් එක දැකලා පුරුදුයි... ජුන් වාහනේ රෝයල් සිටි apartment එක පැත්තට හරවන්න මන් හිතන කෙනාමද කියලා බලන්න....

සුගා එහෙම කියපු ගමන් ජුන් ඉස්සරහින් තිබ්බ තුංමං හන්දියෙන් වාහනේ දකුණු පැත්තට හරවලා පුලුවන් තරම් වේගෙන් යන්න ගත්තා. ඒත් ගමනේ වේගෙට බාධා කරන්න වගේ ලොකු වැස්සක් ආවා. වැස්ස එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වුණේ නම් නැහැ.. කොහොම හරි ජුන් පුලුවන් ඉක්මනින් රෝයල් සිටි apartment එකට ආවා..

Jungkook ÷ සුගා උඹ මට කියන්න ලෑස්ති වෙන්න එපා උඹ ටේව සැක කරනවා කියලා.
Raining කෝට් එකක් දාගෙන වෑන් එකෙන් එලියට බහින්න ගිය සුගාගෙ අතින් අල්ලන් ජන්කුක් ඇහුවා.

Suga ÷ උඹ අහන්න අකමැති උනත් මට අකැමැත්තෙන් හරි කියන්න වෙන්නේ ඒක තමා.
සුගා ජන්කුක්ගේ අත ගසලා දාලා වෑන් එකෙන් බැස්සා..

Jungkook ÷ අපි දැක්කා වගේ වාහන කීයක් නම් කොරියාවේ ඇතිද?? උඹ කොහොමද ටේ කියලමයි කියන්නේ.
වැස්ස ගැන හිතන්නේ නැතුව ජන්කුක් සුගාගේ පස්සෙන් ගියා.

Suga ÷ මන් කිව්වේ නැහැනේ එයාමයි කියලා. මන් සැක කරනවා විතරයි. උබට මොකක්ද ජන්කුක් වෙලා තියෙන්නේ. ඉස්සර උඹ හැම එකා දිහාම සැකෙන් බලන්නේ. ඇයි දැන් මෙහෙම හැසිරෙන්නේ.
ඒකට නම් ජන්කුක්ගේ කට වැහුනා. සුගා කෙලින්ම ගියේ සිකුයුරිටි ගාර්ඩ්ලා ඉන්න තැනට.. ජුන් ඉක්මනට ඇවිත් ඉණ පිටි පස්සේ ගහගෙන හිටිය ගන් එක අරන් සිකුයුරිටි ගාර්ඩ් කෙනෙක්ගෙ ඔලුවට තිබ්බා.. ජිමින් එතන හිටිය අනිත් සිකුයුරිටි ගාර්ඩ්ගේ කට ඇතුළට ගන් එක දාලා ජන්කුක් දිහා බැලුවා. මොකද වෙනදට මේ වගේ වැඩ මුලින්ම කරන්නේ ජන්කුක් නිසා. ජන්කුක් හැසිරෙන්නේ හිතක් පපුවක් නැති මනුස්සයෙක් වගේ. ඒත් අද ජන්කුක් වෙන දේ දිහා බලාගෙන ඉන්නවා.

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Where stories live. Discover now