10.

2.2K 357 91
                                    

- At morning -

ජන්කුක් දඩි බිඩි ගාලා ඔෆිස් යන්න ලෑස්ති වෙලා පහළට ආවේ. අද උදෙන්ම කරන්න වැදගත් වැඩක් තියෙන නිසා. ජන්කුක් පඩි පෙළ බැහැගෙන පල්ලේහාට එද්දි කට්ටිය කෑම මේසේ ඉඳන් ජන්කුක් එනකන් බලන් ඉන්නවා.

Jungkook ÷ මේ ඉක්මනට කාපන් සුගා. යන්න ඕනේ.

ජන්කුක් කෑම මේසේ පුටුවක් ඇදලා අරන් ඉඳගෙන පාන් කෑල්ලක් කටේ ඔබා ගන්න ගමන් කිව්වා.

Jimin ÷ මමත් එනවා අද ඔෆිස් යන්න. ගොඩ කලෙකින් ආවෙත් නැහැනේ පැත්තේ. අනික මට ඔය මිස්ටර් කිම් කියන කෙනා බලන්න ඕනේ.

ජිමින් අන්තිම ටික කියාගෙන යද්දි ජන්කුක් කටේ ඔබාගෙන හිටපු පාන් කෑල්ලත් හිරවෙනවා වගේ ජන්කුක්ට දැනුනේ.

ජිමින් අන්තිම ටික කියාගෙන යද්දි ජන්කුක් කටේ ඔබාගෙන හිටපු පාන් කෑල්ලත් හිරවෙනවා වගේ ජන්කුක්ට දැනුනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jungkook ÷ හදිස්සියේම.

Jimin ÷ ඇයි මට එන්න බැරිද. මන් එනවා කිව්වොත් එනවා තමා. හියුන් ඔයා මාව එක්කන් යනවා නේද??

ජිමින් සුගා එක්ක අද ඔෆිස් යන එක ගැන කලින්ම කතා කරගෙන හිටිය නිසා ජිමින් ඇහැක් ගහලා සුගා ගෙන් ඇහුවා.

Suga ÷ ඔව් මගේ චිමී බබාව හියුන් එක්කන් යන්නම්.

Namjoon ÷ දැන් මන් විතරක් තනියම ඉන්න ඕනෙද ගෙදර... මාවත් එක්කන් යන්න.

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Where stories live. Discover now