21. 🔞

2.2K 278 147
                                    


Hobi : බේර ගන්න...!!!!!
හොබි බාත් රූම් එකේ ඉඳන් හයියෙන් කෑ ගැහුවා...

Jin : පාර මක් වෙලාද?
ජින් ඒ පැත්තට යන ගමන් කියාගෙන ගියත් හොබී කෑ ගහපු සනික ටේ බාත් රූම් එකට ගියා.

Taehyung : ඇයි කෑ ගැහුවේ මොකද වුණේ??
ටේ හොබී ගෙන් එහෙම අහද්දී ටේ හිමින් සැරේ එයාගෙ ඇගිල්ලක් දික් කරලා බාත් රූම් එකේ සින්ක් එක ලඟ ඉන්න කැර පොත්තව පෙන්නුවා.

Taehyung : ෂිට් මෝඩයා, මේ පාඩුවේ ඉන්න සතාව දැකල බෙරිහන් දුන්නෙ??

Hobi : පියාඹනවනේ බන්...
ඒ කිව්වා විතරයි කැරපොත්තා පියාඹන්න ගත්තා.
මන් කිව්වේවේවේවේවේ.....

Taehyung : ආආආආආආ අහකට යනවා මේ පැත්තට නම් එන්න එපා......

කැරපොත්තා ගිහින් බාත් රූම් එකේ දොරේ වහපු ගමන් ජින් කකුලේ දාගෙන හිටපු සෙරෙප්පුවක් ගලවලා කැරපොත්තට ගැහුවා...

Jin : වහා ගනින් උබේ චූ කුරුල්ලව.. ජින් හෙලුවෙන් ඉන්න හොබීට කිව්වා. ටේ ජින් ගෙ පිටට මුවා වෙලා හිටියේ ජින් කැරපොත්තා shut down කරපු ගමන් ටේ ගැම්මෙන් ජින්ගෙ ලඟින් ඈත් වුණා.

Taehyung : ආෂ් ලව් එකකවත් හම්බෙයිද බන් උබලා වගේ මේ කැරපොත්තන්ටත් භය මිනිස්සුන්ට..

Hobi : ඔහොම කියන එකා නෙවේ දැන් කෑ ගැහුවේ??

Taehyung : ඌ පියඹලා මගේ පැත්තට ආවා නේ.. මන් යනවා මට පරක්කු වෙනවා. ඒක නෙවේ හොබා උබේ මල්ලී ලොකු වෙලා මොකක්ද රහස??

Jin : මූ නාන්න පැය ගාණක් ගන්නේ ඇයි කියලා දැන් තමා තේරෙන්නේ..

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Where stories live. Discover now