11.

1.7K 331 94
                                    

Namjoon ÷ අම්මෝ මේ ජිමින් කොහොම එළවළු තෝරනවද දන්නේ නැහැ. ඉතින් මේ එළියෙන් හොඳට තිබ්බට ඇතුලෙන් පනුවෝ ගහලා එහෙමත් තියෙනවා නේ. ඒක ඉතින් මන් දන්නේ නැහැනේ. මන් පලලා බලලා අරන් යන්නද?? ඔලුවත් රිදෙනවා ගෙදරට ඕනේ කරන ඒවා තෝරලා අපි මෙච්චර මොනාද අනේ කන්නේ??

ජුන් අලි මල්ලකුත් එල්ලන් මාර්කට් එකේ එළවළු කඩයක් ළඟ එළවළු තෝර තෝර තනියම කියව කියව ඉඳලා අවශ්‍ය කරන ටිකත් අරගෙන යන්න හැරෙද්දී....

දඩාස්..... 💥

උඩ බලාගෙන යන්නේ. පාර පේන්නේ නැද්ද. ඇස් දෙක කටේ දාගෙනද ඉන්නේ. පොට්ට නම් කණ්නාඩි දානවා....

ජුන් යන්න යද්දි මනුස්සයෙක් ඇවිල්ලා ජුන්ගෙ ඇඟේ හැප්පුන නිසා. ඒ මනුස්සයා නොවැටී බේරුණේ අනූනවයෙන්...

Namjoon ÷ දැන් මන් මෙතන උඩ බලාගෙන ආවේ..

ජුන් එයාගෙ ඉස්සරහා ෆුල් කෝට් සූට් එකක් ඇඳන් ඉන්න කඩවසම් තරුණයාගේ ඔලුවේ ඉඳන් කකුල් දෙකට වෙනකම් බල බල ඇහුවා..

හහ් දැන් තමුන් මගේ ඇඟේ ගහන්න හදනවද තමුන්ගේ වරද??

ඒ තරුණයා එයාගෙ ඇඟිල්ලක් ජුන් දිහාට දික් කරලා ඇහුවා.. ජුන් ටිකින් ටික ඒ තරුණයා ළඟට ඇවිත් එයාගෙ තොල් දිවෙන් තෙත් කරලා මහපට ඇඟිල්ලෙන් තොල අතගගා

Namjoon ÷ එයා ඇහැරිලාවත් නැහැ. එතකොට මන් කොහොමද ඔයාට ගහන්නේ??

තමන්ගේ ඇස් වලින් එයාගෙ සෙල්ලක්කාරයා පෙන්නලා ජුන් කිව්වා.

තමුසෙට ------

ඔෆිසර් ජින් අපේ ටීම් එක අපරාධකාරයව වට කරලා ඉක්මනට යමු...

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Where stories live. Discover now