19.

1.1K 240 142
                                    

Jimin : පරිස්සමින් කන්න ලමයෝ..

Suga : අවධානයෙන් කන්න ඊළඟට මොනා වෙයිද කියලා අපි දන්නේ නැහැනේ.
සුගා එහෙම කියලා කාලා ඉවර උන ප්ලේට් එකත් අරන් කුස්සියට ගියා.

Jimin : එයා කියන ඒවා ගනන් ගන්න එපා ටේ..
ජිමින් කුස්සිය පැත්තට යන සුගා දිහා බලාගෙන කිව්වා.

Taehyung : අනේ නැහැ ජිමින් ඒක අවුලක් නැහැ. මන් කාලා ඉවරයි අපි යමු හියුන්. ඔයාට පරක්කු වෙනවා නේද??

Jungkook : ඔව් important meetings දෙකක්ම තියෙනවා අද. අපි යමු එහෙනම්.

Taehyung : එහෙනම් මන් ගිහින් එන්නම් ජිමින් හියුන්, ජුන් හියුන් මන් ගිහින් එන්නම්.

Namjoon : නිතරම මෙහෙ ඇවිත් ගියාට කමක් නැහැ. දැන් ඉතින් දන්නේ නැති තැනක් නෙවේ නේ... කියද්දී මතක් වුණේ..

දේවාලයක් වගේ තිබුණු ගෙදර නේද උඹ ඊයේ මේ නොදරුවා එක්ක එකතු වෙලා කිළිටි කළේ......

ජුන් ඔලුවේ අත ගහගෙන ජන්කුක් දිහා බල බල කියද්දී ජන්කුක් ඉක්මනට ටේගේ අතින් ඇඳන් කාර් එකට ගියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජුන් ඔලුවේ අත ගහගෙන ජන්කුක් දිහා බල බල කියද්දී ජන්කුක් ඉක්මනට ටේගේ අතින් ඇඳන් කාර් එකට ගියේ. ජුන්ගෙ කට ගැන හොඳ හැටි දන්න නිසයි.

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Where stories live. Discover now