16. 🔞

1.3K 255 99
                                    

ටේට ලෑස්ති වෙලා ඉන්න කිව්ව වේලාවටත් කලින්ම ජන්කුක් ලෑස්ති වෙලා ටේගේ Dressing රූම් එක ඉස්සරහ හිටගෙන ටේ රූම් එකෙන් එළියට එනකන් ඇගිලි ගැන ගැන හිටියේ.

ටේ රූම් එකෙන් එලියට එද්දි එයාගෙ ඇස් . තේරුම් ගන්න බැරි විදිහේ හැඟිම් ගොඩක හිර වෙලා තියෙන ජන්කුක්ගෙ ඇස් අස්සේ අතරමං උනා.

බෙල්ලට දිග කොන්ඩෙ පිටි පස්සට බැඳලා තනි කලු ඇඳුමක් ඇදලා හිටිය ජන්කුක්ව ටේට අද වෙනදාටත් වැඩිය කඩවසම්ව පෙනුනා.

Jungkook ÷ ඔයා ලෑස්ති ??

ජන්කුක්ට කියා ගන්නේ මොනාද කියන එකත් අමතක වුණා. ටේ ලෑස්ති වෙලා එයාගෙ ඇස් ඉස්සරහ පිට ඉද්දිත් ඔයා ලෑස්ති වෙලාද කියලා අහන්න තරම් ජන්කුක් මෝඩ වුණා. ආදරේ හරි පුදුමයි නේද. කෙනෙක් තුළ මේ තරම් අතරමං වෙන්න පුළුවන් ද??

WOWWWWWWW.... ඔයා හරිම ලස්සනයි... හරියට ඒන්ජල් කෙනෙක් වගේ.

අන්තිමට ජන්කුක් එයාගෙ පුරුෂ ශක්තිය අරගෙන ටේගේ ලස්සන වර්ණනා කලා.

ටේ ජන්කුක්ගෙ කන ලඟට ලං වෙලා

ඔයා අද නිකන් mafia boss කෙනෙක් වගේ හියුන්.
කියලා කනට කෙඳිරුවා.

ජන්කුක් ටේගේ ඉනේන් අතක් යවලා එයාගෙ ඇගට ටේව තද කර ගත්තා.

ඇයි ඔයා මේ විදිහට කැමති නැද්ද ඒන්ජල්??

ටේ ජන්කුක්ගෙ ඇස් දිහා එක එල්ලේ බලාගෙන එක අතකින් ජන්කුක්ගෙ කම්මුල පිරි මදින ගමන් එයාගෙ තොල් ජන්කුක්ගෙ තොල් මත තියලා.

මන් ආසම මේ විදිහට DADDY!!!!! කියලා මිමිනුවා.

Fuck! ඒන්ජල් ඔයාට first date එකේම ඇදේට ඇවිදින්න වුවමනා වෙලාද?

ඒවා අපි පස්සෙ බලමු. අපි යන්නේ නැද්ද??

ටේ කතාව මාරු කරන්න හිතන් එහෙම ඇහුවෙ. ටේ ජන්කුක් ළඟට ආවේ මිෂන් එකක් නිසා. ටේ මේ කරන්නේ රඟ පෑමක් එයාගෙ පෞද්ගලික ජීවිතේ මේ මිෂන් එක වෙනුවෙන් එයාට කැප කරන්න අමාරුයි. ටේට ඕනේ ඉක්මනින් මේ මිෂන් එක ඉවර කරන්න මොකද කල් යන්න කල් යන්න මේ හැමදේම දුර දිග යන්න ඉඩ තියෙන නිසා.

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Where stories live. Discover now