Mr.Kim 🐯 (01)

5.7K 780 317
                                    


MORNING 🌄.....

ට්‍රිං... ට්‍රිං... ට්‍රිං... ට්‍රිං....⏰

උදෑසන 6.00ට වැදුන Alarm එකේ සද්දෙට නැඟිට්ට ටේහියුන්ග් එහෙමම අත දිග ඇරලා එලාර්ම් එකේ උඩ බටන් එක ඔබලා දැම්මේ ඒ නාද වෙන එක නවත්තන්නයි.....

බෙල්ල දෙපැත්තට වනන ගමන් ටිකක් හිරි ඇරලා ටේහියුන්ග් ඇඳෙන් නැඟිට්ටේ එයාගේ උදේ වරුවේ කෙරෙන්න ඕන ඉතුරු වැඩ ටික කර ගන්න.....

සම්පුර්ණ කාමරයක් සයිස් එකටම ලොකු බාතෲම් එකට ගොඩ වෙමින් සින්ක් එකේ උඩට වෙන්න තිබ්බ කබඩ් එකෙන් තමන්ගේ Electric thoothbrush එකත් අරන් ඒකට thoothpsaste දාගෙන එහෙමම කටේ ඔබා ගත්ත ටේහියුන්ග් ඊලඟට හැරුනේ එයාගේ බාත්ටබ් එක තියෙන දිහාවට....

බාත්ටබ් එකට වතුර පිරෙන්න දාන ගමන් ටේහියුන්ග් ආයේම සින්ක් එක ලඟට ඇවිත් මෙච්චර වෙලා දත් ටික මැද මැද හිටිය බ්‍රශ් එක පැත්තකින් තියලා ආයේම mouth wash වලිනුත් කට හොඳලා තමන්ගේ අතක් කට ඉස්සරහට ගෙනල්ලා පොඩ්ඩක් එලියට පිම්ඹා....

🐯: හ්ම්ම්ම් perfect....

තමන්ගේ කටින් ආපූ ඒ මින්ත් සූවඳ ගැන සෑහීමකට පත් උන ටේහියුන්ග් එහෙම මුමුනමින් තමන් කලින් දවසේ රෑ ඇන්ද ඇඳුම් දෙක එහෙමම හෝදන රෙදි කූඩේට දාලා නිරුවතින්ම ආවේ බාත්ටබ් එක ලඟට.....

නමුත් එක පාරම බාත්ටබ් එකට නොබැස්ස ටේහියුන්ග් හැමදාම කරන ක්‍රියාවක් විදිහට ලඟ තිබ්බ රක්කෙන් උශ්ණත්ව බලනයක් අරන් ඒක ටබ් එකේ පුරවලා තියෙන වතුර එකට අල්ලලා බැලුවා....

🐯: No no මෙච්චර රස්නේ මගේ skin එක damage කරනවා.....

මීටරේ පෙන්නුව උශ්ණත්වය දිහා බලන් තමන්ටම එහෙම මුමුනපූ ටේහියුන්ග් ආයේම ටැප් එකේ cold water පැත්ත අරින ගමන් හිමින් වතුරට බැස්සා....

🐯: අහ්ම්ම්ම්ම්....සනීපයි....

වතුර එකට බැහැලා ඇස් දෙක වහගෙන හිටිය ටේහියුන්ග්ගේ කටින් සැනසිලි දායක සුසුමන් පිට වෙද්දි එයා ටබ් එකේ දාරේටම ඔලුව තියාගෙන එහෙමම ටික වෙලාවක් පොඩි නින්දකට වැටුනා.......

ට්‍රිං ට්‍රිං ට්‍රිං ......⏰⏰⏰

බාතෲම් එකේද සෙට් කරලා තිබ්බ alarm එක සද්දෙන් වැදෙද්දි දැන් වේලාව හරි කියලා දැන ගත්ත ටේහියුන්ග් බාත්ටබ් එකෙ ඉදන් බිමට බැහැලා ලඟ තිබ්බ bathrobe එකත් ඇඳගෙන එහෙමම ගියේ එයාගේ closet එක ලඟට.....

𝐁𝐫𝐚𝐭𝐭𝐲 𝐤𝐢𝐝 [𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤] (Completed ✅)Where stories live. Discover now