First feeling 💖(10)

3.4K 596 265
                                    

ජන්කුක් අතේ තියන් ඉන්න නිල් පාට බොක්ස් එක දැක්ක ටේහියුන්ග්ගේ ඇස් දෙක උඩ ගියේ ජන්කුක් චුයින් ගම් කියලා ආමන්ත්‍රණය කරලා තිබ්බේ වෙන මොකවත් නෙමෙයි ඒ කොණ්ඩම් පැකට් එකකට නිසා....

අන්න එතකොටයි බඩු ලිස්ට් එකේ ඔලුව තියාගෙන ආපු ටේහියුන්ග් එයාලාට එහා පැත්තේම තිබ්බ රාක්ක ටික දැක්කේ.....

ඔව් , එයාලා නොදැනුවත්ම ඇවිත් තිබ්බේ අහවල් එව්වා තිබ්බ තැනකට තමයි.......

🐯: ඕක විසි කරලා දානවා ජන්කුක්....!!!!!

ටේහියුන්ග්ට කියන්න ඕන මොනාද කියලාවත් මතක නැති උන තැන ටේහියුන්ග් එහෙම ජන්කුක්ට කෑගැහුව්වේ ජන්කුක්ගේ අතේ තියෙන කොන්ඩම් පැකට් එකද ඒ අතින් ගන්න උත්සාහ කරමින්.....

🐰: අනේ හුන්ගී අරන් දෙනවා ද මට මේක...?

🐯: ඔය මල ජරාව විසි කරලා දානවා....

🐰: අනේ ඇයි ඒ ?

🐯: ජන්කුක් මගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව ඔය පෙට්ටිය මගේ අතට දෙනවා....

🐰: මට බැහැ...මට මේ චුයින්ගම් එක ඕනීමයි....මේ මෙකෙ ස්ට්‍රොබෙරි ගෙඩියකුත් තියෙනො....වෝහ්හ්හ්හ් තව රසවල් හතරක්ම තියෙනෝලූ.....අනේ හුන්ගී මට මේක විතරක් අරන් දෙන්න...pwease.....අනේ අනේ අරන් දෙනෝ නේ....මට තව වෙන මුකුත් එපා....

🐯: ජන්කුක් ඔය චුයින්ගම් පෙට්ටියක් නෙමෙයි....

🐰: එහෙනම් ? එහෙනම් මේ මොකක්ද ?

🐯: ජන්කුක් තමුසේට බැහැ වැඩිහිටියෙක්ගෙන් මෙහෙම ප්‍රශ්න අහන්න.....ඕක මෙහාට දෙනවාද නැද්ද ?

🐰: නැහැ මං දෙන්නේ නැහැ.....

🐯: දෙනවා කිව්වාම සැරයක් අහලාආආආආ......

ටේහියුන්ග් එයාගේ අත අයේ දික් කරලා ජන්කුක්ගේ අතින් කොන්ඩම් පෙට්ටිය අර ගන්න උත්සාහ ගත්තාත් ටේහියුන්ග්ගේ කරේ හිටිය ජන්කුක් එයාගේ අත තවත් උඩට ඉස්සුවේ ටේහියුන්ග්ට ඒ කිට්ටුවටවත් ලං වෙන්න බැරි වෙන්න.....

🐯: ජන්කුක් මාත් එක්ක නටන්න ලෑස්ති වෙන්න එපා...ඕක දෙන්නයි කිව්වේ මෙහෙට....

𝐁𝐫𝐚𝐭𝐭𝐲 𝐤𝐢𝐝 [𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤] (Completed ✅)Where stories live. Discover now