Secret affair 🤫 (60)

4K 707 1K
                                    

( After three weeks )

ඇඳ උඩට වෙලා සැරෙන් සැරේ බිත්තියේ තිබ්බ ඔරලොසුව දිහා බලන් හිටිය ජන්කුක් බර හුස්මක් පිට කරන ගමන් කොට්ටෙකුත් බදාගෙන හෙඩ්බෝර්ඩ් එකට හෙත්තු උනේ තවමත් තමන් බලාපොරොත්තු උන කෝල් එක තමන්ගේ ෆෝන් එකට ආවේ නැති නිසා....

තවත් විනාඩි පහක කාලයක් ගෙවීගෙන යද්දි ඇඳේ පෙරලි පෙරලි හිටිය ජන්කුක් එකපාරම ඉද්ද ගැහුව්වා වගේ කෙලින් වෙන ගමන් හිස් අවකාශය දිහා බැලුවේ මුලු කාමරේම දොංකාර දෙමින් බෙඩ් කබඩ් එක උඩ තිබ්බ ෆෝන් එක නාද උන හින්දා.....

ට්‍රිං ට්‍රිං....📲📲

ඇඳේ දණ ගහගෙනම ඇවිත් ෆෝන් එක අතට ගත්ත ජන්කුක් මුහුන මත ලස්සන හිනාවක් ඇදගෙන තමන්ගේ කොන්ඩේ අතින් හදන්න ගත්තා....

ෆෝන් ස්ක්‍රීන් එකේ දිස් වෙන ටේහියුන්ග්ගේ ෆෝටෝ එක බලන් අතින් කට වහගෙන ටිකක් කහින්න ගත්ත ජන්කුක් තමන්ගේ උගුරේ හිර වෙලා තිබ්බ සෙම ගුලිය එතනින් පහලට ගියාම ඉක්මනින්ම කෝල් එක කට් වෙන්න කලින් කෝල් එක අන්සර් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ෆෝන් ස්ක්‍රීන් එකේ දිස් වෙන ටේහියුන්ග්ගේ ෆෝටෝ එක බලන් අතින් කට වහගෙන ටිකක් කහින්න ගත්ත ජන්කුක් තමන්ගේ උගුරේ හිර වෙලා තිබ්බ සෙම ගුලිය එතනින් පහලට ගියාම ඉක්මනින්ම කෝල් එක කට් වෙන්න කලින් කෝල් එක අන්සර් කරා....

🐰: හුන්ගී බෝලේ.....!!!!

ෆෝන් එකෙ අනිත් පැත්තේ හිටිය ටේහියුන්ග්ගේ කන් දෙක බිරීවෙන තරමටම සද්දෙන් කෑ ගැහුව්ව ජන්කුක් දත් ටිකම එලියට දාලා හිනා වෙන්න ගත්තා....

🐯: මගේ Dewdrop...ඇයි අන්සර් කරන්න වෙලා ගියේ....වැඩ කරන ගමන්ද හිටියේ...?

🐰: අනී නැහැ...මං හුන්ගී එනකන් ඉටියේ.....

අතින් අල්ලගෙන කතා කරනවාට වඩා විඩීයෝ කෝල් වලින් කතා කරන එක ජන්කුක්ට ගෙනාවේ තරමක ලෑජ්ජාවක්...ඉතිං අදත් වෙනදා වගේම ස්ක්‍රීන් එකෙන් පේන ටේහියුන්ග්ගේ මුහුන බලන්න ලැජ්ජ හිතුන ජන්කුක් ටේහියුන්ග් එක්ක කතා කරන හැම වේලාවකම වගේ කරන ඒ දේ දැනුත් කරන්න පටන් ගත්තා....මෙච්චර වෙලා බදාගෙන අඹර අඹර හිටිය කොට්ටේ අත් අතරට අරන් එකේ කොන දත් අතර හිර කර ගත්ත ජන්කුක් ඒක හපන්න ගත්තේ හැමදාම වගේ ටේහියුන්ග්ව මෙදාපාරත් හිනා ගස්සවලා...

𝐁𝐫𝐚𝐭𝐭𝐲 𝐤𝐢𝐝 [𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤] (Completed ✅)Where stories live. Discover now