Plz not again 🤧 (18)

2.9K 609 194
                                    

ටේහියුන්ග්ගේ අතින් අල්ලන් ඒක වන වන ගිය ජන්කුක් අවසානේ ටේහියුන්ග් එක්කම ශොප් එක ඇතුලට ගොඩ උනා....

🐰: වෝඕඕඕඕහ්හ්හ්හ්හ්හ්......!!!!!

ජන්කුක් තමන්ගේ ඇසුත් ලොකු කරන් එහෙම කියන ගමන් මුලු ශොප් එක වටේම තමන්ගේ දිලිසෙන ඇස් යවලා ටේහියුන්ග් අත අතෑරියා...

🐯: ජන්කුක් දුවන්න එපා හැමතැනම....

🐰: හුන්ගී අපි පෝන් බලන්නද ආවේ ?

🐯: porn ?

🐰: ඔව් ඔව් පෝන් ?

🐯: මෙතන porn පෙන්නන්නේ නැහැ නේ ජන්කුක්...

🐰: ඇයි ඒ මේ තියෙන්නේ පෝන් ගොඩාක්...

ජන්කුක් ඇඟිල්ලක් දික් කරලා ශොප් එකේ එක පැත්තක් පෙන්නුවාම ටේහියුන්ග්ට දැන් තමා මීටර් උනේ මේ ජන්කුක් කිව්ව පෝන් මොනාද කියලා...

🐯: අහ්හ්හ්හ්...ඒ පෝන් ද ? මං එත් හිතුවා වෙන මොනා හරි පෝන් කියලා....

🐰: වෙන පෝන් කිව්වෙ...?

🐯: නැහැ නැහැ එහෙම මුකුත් නැහැ.....ඕවාට කියන්නේ පෝන් නෙමෙයි ෆෝන් කියලා...

🐰: පෝන් නේ...

🐯: නැහැ නැහැ ළමයෝ ෆෝන් ෆෝන්...ෆ අකුරෙන් කියන්නේ...

🐰: ඒක තමා ඉතිං මාත් කිව්වේ පෝන් කීලා....

🐯: හයියෝ ජන්කුක් ඔය නම කියලා කෑගහන්න එපා මිනිස්සු වෙන එව්වා හිතයි....

🐰: ඇයි පෝන් කිව්වාම මොනාද මිනිස්සු හිතන්නේ...!!!!!

ටේහියුන්ග් කිව්ව දේ නාහපූ ජන්කුක් ටේහියුන්ග් කරන්න එපා කිව්ව විදිහටම අවට ඉන්න මිනිස්සුන්ටම ඇහෙන්න හයියෙන් කෑගැහුව්වා...

🐯: එයි එයි...කෑගැහන්න එපා මනුස්සයෝ....

🐰: පෝන් හලී සස්සනයි නේද හුන්ගී....!!!!

🐯: ශ්ශ්ශ්ශ....!!!!

🐰: වාආඅහ්හ්හ් පෝන් ජාති ගොඩාක් තියෙනෝ මෙතන....

🐯: ජන්කුක්....!!!! ජන්කුක් දුවන්න එපා....

ජන්කුක් එක දිගටම පෝන් කිය කිය කෑගගහා දුවගෙන ගිහින් නැවතුනේ ෆෝන් දාලා තියෙන showcase එකක් ලඟ....

𝐁𝐫𝐚𝐭𝐭𝐲 𝐤𝐢𝐝 [𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤] (Completed ✅)Where stories live. Discover now