Teacher crush 👩‍🏫(13)

2.9K 594 288
                                    

: හායි...ගුඩ් මෝනින්...

ටේහියුන්ග් දොර ඇරපූ ගමන් එහා පැත්තෙන් ඇහුනේ හරිම මිහිරි හීනී ගැහැනු කට හඬක්.....

🐯: හ්..හායි...? ඔය මිස් කවුද ?

🌷: ඔයා මිස්ටර් කිම් නේද ?

🐯;..හ්ම්ම් මං මිස්ටර් කිම් නම් තමයි...එත් ඔය-

🌷: OKAY....මං ලීයා....චොයී ලියා...මං ආවේ ඉංග්ලිශ් ටීච විදිහට...

🐯: ඒක කොහොමද වෙන්නේ මං අඬ ගැහුව්වේ මිස්ටර් චෝයිට නේ...?

🌷: ඔව් ඔව් මිස්ටර් කිම් මං ඒක දන්නවා......චොයී කියන්නේ මගේ අප්පාට...එයාට හදිසියේම ඊයේ අසනීප උනා...ඉතිං එයා මිස්ටර් කිම්ට වෙච්ච පොරොන්දුව කඩ කරන්න බැරි නිසායි ඒ වෙනුවට මාව එව්වේ......

🐯: ඔහෝ රයිට් රයිට්...I'm really sorry...මං හිතනවා මිස්ටර් චෝයිට ඉක්මනින් හොඳ වෙයි කියලා....මිස් ලීයා ? එහෙම නේද...?

ටේහියුන්ග් ලීයා එක්ක දොර ගාව ඉදන් කතා කර කර ඉද්දි බිත්තිය පහුරු ගගහා හිටිය ජන්කුක්ගේ කන දික් වෙලා තිබ්බේ එයාලාගේ කතාව පැත්තට....

ටේහියුන්ග්ගේ හඬට අමතරව අනිත් පැත්තේන් ලස්සන කෙල්ලෙක්ගේ කට හඬක් ඇහෙද්දි කුතුහලය පිරිලා හිටිය පුංචි ජන්කුක්ද හිමින් ටේහියුන්ග් ලඟට ලං උනා.....

දොරේ දාරේන් හෙමින් එක ඇහැක් විතරක් එලියට දාපු ජන්කුක් දොරෙන් එපිට හිටගෙන ටේහියුන්ග් එක්ක ලස්සනට හිනා වෙලා කතා කරන ලීයා දිහා හොරෙන් බලන් හිටියා....

🐰: වෝඕඕඕඕහ්හ්හ්හ්හ්හ්.....

ලස්සන මල් මල් ගවුමකින් සැරසිලා හිටිය ලීයා ටේහියුන්ග්ගේ උසට ගැලපෙන විදිහට හීල්ස් දෙකක් දාගෙන හිටියා...තමන්ගේ පස්ස ගාවට දිග කොන්ඩේ උඩට කරලා පෝනි ටේල් එකක් දාගෙන හිටිය ලීයාගේ කරේ පැත්තක පුංචි සයිඩ් බෑග් එකක්ද එල්ලලා තිබ්බා....

🐰: කෝ කෝ අයින් වෙන්න අයින් වෙන්න...

ලීයාව දැක්ක ජන්කුක් ටේහියුන්ග්ගේ අත් අස්සෙන් රිංගලා රිංගලා ගිහින් ටේහියුන්ග්ගේ ඉස්සරහ හිටගෙන ලීයා දිහා දිලිසෙන ඇස් වලින් බලන් හිටියා....

𝐁𝐫𝐚𝐭𝐭𝐲 𝐤𝐢𝐝 [𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤] (Completed ✅)Where stories live. Discover now