ᴘᴀʀᴛ 1

1.2K 166 31
                                    

Author Pov

"හියුන් මට සමාවෙන්න හියුන්..."

ජන්කුක් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වුන ජිමින්ගේ උරහිසෙ ඔලුව තියන් ඇඩුවා.....

"ඇයි බේබි...මොකද උනේ...."

ජිමින් ඇහුවේ කුක්ගේ බොලදකම ගැන හිතලා ඇස් රෝල් කරන ගමන්....

"ම මන් මැරෙන්නයි යන්නේ හියුන්....මට ස්ටේජ් 4 එකේ කැන්සර් එකක් හියුන්....ම මට තව මාස 3යි
තියෙන්නේ හියුන්...."

ජන්කුක් කිව්වේ තවත් හයියෙන් අඩන ගමන්....

ඒත් එකපාරම ජිමින් ජන්කුක්ව ටිකක් එහාට කලේ ජන්කුක් ජිමින්ගේ ඇස් දිහා බලද්දි.....

"ජන්කුක් මට දෙයක් කියන්න ඕන ඔයාට....."

ජිමින් කිව්වේ ජන්කුක්ගේ අහින්සක ලොකු ඇස් දිහා බලාගෙන.....

ජිමින් ඇස් වහලා ආයේ ඇරියේ එයාගේ තද රතු ලේ පාට ඇස් දැකපු කුක් පුදුමෙන් ජිමින්ගෙන් ඈත් වෙද්දි.....

ජිමින් ඇස් වහලා ආයේ ඇරියේ එයාගේ තද රතු ලේ පාට ඇස් දැකපු කුක් පුදුමෙන් ජිමින්ගෙන් ඈත් වෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජීවිතේ කවදාවත්ම මෙහෙම දෙයක් නොදැකපු කුක් ගොඩාක් බය උනා.....

ජිමින් එකපාර කුක්ව බදාගත්තේ කුක් එයාගෙන් ඈත් වෙන්න හදද්දි....මොකද එයාට දැනගන්න ඕන මෙච්චර කල් තමා ආදරේ කලේ මොන වගේ කෙනෙක්ටද කියලා....

" ඔ ඔයා කෞද හියුන්...ඔ ඔයා මට කරදර ක කරන්නද යන්නේ...ප් ප්ලිස් මට ම් මොකුත් කරන්න එපා හියුන්......"

ජන්කුක් වචනත් පටල පටල කිව්වේ බයටම එයාගේ ඇස්වලින් කදුලු ගලද්දි.......

"ශ් ශ් මන් ඔයාට මොකුත් කරන්නෑ
කුකී...."

ජිමින් කිව්වේ කුක්ගේ පිට පිරිමදින ගමන්.....

"එ එහෙනම් ඔයා ක කෞද කියන්න ම් මට...."

ජන්කුක් කිව්වේ දැන් ජිමින්ගේ පපුවට ගහන එක නවත්තලා ජිමින්ගේ පපුවට අත් තියන් ඉකි ගහන ගමන්....

එයාලා හග් එක බ්‍රෝක් කලේ එකිනෙකාගේ ඇස් දිහා බලන් ගමන්....

"මන් වැම්පයර් කෙනෙක් ජන්කුක්...මන් දැන් අවුරුදු 200ක් තිස්සේ ජීවත් වෙන්නේ...."

"ඒ ඒ කියන්නේ ඔයාට මගේ ලෙඩේ හොද කරන්න පුලුවන්ද....."

ජන්කුක් අහද්දි ජිමින් ඔලුව වැනුවෙ ඔව් කියන්න....ජිමින්ගේ ප්ලෑන් එක වැඩ කරනවා...එයාට දැන් ජන්කුක්ගේ බොඩි එක යූස් කරන්න පුලුවන්......

"ඒත් ක් කොහොමද...."

ජන්කුක් ඇහුවේ තමාගේ ආදරේ එක්ක තවත් ජීවත් වෙන්නෝන කියන ආසාවට.....

"අපි දෙන්නා ඇගින් එක්කෙනෙක් වෙද්දි මන් ඔයාගේ බෙල්ල හපන්නෝන....මන් දන්නවා ඔයා තාමත් රෙඩි නෑ කියලා...ඒත් කමක් නෑ..."

ජිමින් කිව්වේ කුක්ව බදාගෙන කට කොනේ හිනාවක් තියාගෙන....















































"හියුන් මන් හිතන්නේ මන් ලෑස්තියි ඔයා අතින් වැම්පයර් කෙනෙක් වෙන්න.....!"

💥💥💥💥💥

හායි අලුත් එකක්....

හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා...

අහ් මේක ට්‍රාන්ස්ලේශන් එකක්😁

මොනාහරි කොටන් යන්න ආදරෙයි බබූස්😉❤️

ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ  | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now