ᴘᴀʀᴛ 12

539 128 23
                                    

Author Pov

ජන්කුක් ගේ ඇතුලට ගියේ මීජුනා සැපට ජන්කුක්ගේ අත්වල නිදාගෙන ඉද්දියි එයාලට පිටිපස්සෙන් ජිමින් ලැගේජ් ටිකත් අරන් එද්දියි...

"අපෝ ඔයා මෙහෙමද ජීවත් වෙන්නෙ?ඔයා මේවා ක්ලීන් කලොත් හොද නැද්ද..."

ජන්කුක් කිව්වේ නහයත් අකුල ගන්න ගමන්...

සද්දයක් දැම්ම ජිමින් කොහෙටදෝ අතුරුදහන් වෙලා ආයෙත් මතු උනේ එයාගේ අතේ තිබ්බ ලැගේජ් ටික නැතුව....

"මන් වැම්පයර් කෙනෙක් ජන්කුක්...වැම්පයර්ස්ලා ජීවත් වෙන්නෙ මෙහෙම තමා...අහ් තව එකක්...මන් ඔයාගේ ලැගේජ් ටික ඔයාගේ රූම් එකට දැම්මා..."

ජිමින් කිව්වම ජන්කුක් ඇස් රෝල් කලේ ඒ කිව්ව කතාවට...

"අනේ හියුන් මාත් වැම්පයර් කෙනෙක් ඒත් මන් කැමති ක්ලීන්ව ඉන්න....අනික මීජුනාට මේ තැන හොද නෑ...මෙ මකුලුවෝ එයාව කෑවොත් එහෙම...නැත්තම් මේ මකුලු දැල්වල එයා පැටලුනොත් එහෙම...අනේ දෙයියනේ...!"

ජන්කුක් කිව්වේ ආයෙමත් නහය අකුල ගන්න ගමන්...

ජිමින් තමන්ටම හිනාඋනේ ජන්කුක් තාමත් වෙනස් වෙලා නෑ කියලා හිතන ගමන්...

'එයා ඉස්සර වගේමයි...හැමදේම නීට් එකට තියෙන්න ඕන...'

"ඒ තාමත් ඔයා භාගෙට මනුස්සයෙක් නිසා ජන්කුක්..."

"ඔව් ඔව් හාකෝ..."

ජිමින් කියන දේට ජන්කුක් එහෙම උත්තර දුන්නා.....

එහෙම්මම ජන්කුක් තවත් ඇතුලට ගියේ ඇතුල හොදට පිරික්සා බලන් ගමන්...

වැම්පයර් කෙනෙක් නිසා ජිමින්ට ජන්කුක් හිතන දේවල් පවා ඇහෙනවා...ජන්කුක් කියන සමහර දේවල්වලට එයාට හිනාගියත් සමහර දේවල් වලට එයාගේ මූනත් දෙල් උනා....

"හොදට නිදාගත්තද පැටියෝ..."

"බලන්නකෝ පැටියෝ ඩැඩාට මෙව්වා ක්ලීන් කරන්නවත් බෑනේ.."

"මේ මකුලුවෝ බබා නිදාගෙන ඉද්දි බබාව කෑවොත් එහෙම...?!"

"ඩෝන්ට් වොරි පැටියෝ මමා හෙට මේ ඔක්කොම ක්ලීන් කරන්නම්කෝ..."

"ඇති යන්තම් එයාට හොද ෆනිචර්ස් ටිකක්වත් තියෙනවා..."

"මේ වැම්පයර්ස්ලා නම් අයියෝ...!"

"බාතෲම් එක ක්ලීන් නැත්තම් එහෙම මන් ඕකාගේ- අහ් හොද වෙලාවට ඒක ක්ලීන්..."

ජන්කුක් මුලු ගෙදරම බලලා ආයෙත් ජිමින් හිටිය තැනටම ආවේ ජන්කුක් අත් වල මීජුන් හොදට හිනාවෙවී ඉද්දි....

"ම්ම් කොහෙද අපේ රූම් එක?"

ජන්කුක් ඇහුවම ජිමින් එයා වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටෙ හිනාවෙවී....එහෙම්මම උඩට ගිය එයාව ෆලෝ කලේ ජන්කුක්....දොර නීට් එකට තියෙනවා දැක්කමනම් මෙච්චර වෙලා ජිමින්ට රව රව හිටිය ජන්කුක්ගේ මූනෙ හිනාවක් ඇදුනා....

"මේ රූම් එක නීට් උනොත් හොදයි...".

දොර ඇරපු ජන්කුක් ඇතුලට ගිහින් ඒක නීට් නිසා ඔලුව වනලා ඇද ගාවට ගියා...

"ඇයි තවත් බලන් ඉන්නේ...ඔයා ඔයාගේ රූම් එකට යන්න ..මන් අන්පැක් කරගන්නම්...."

ජන්කුක් කිව්වම ජිමින් බායි කියලා එලියට ගියත් එයාට ලාවට හිනා ගියෙ ජන්කුක් කියපු දේ ඇහිලා....

'අපිට අඩුම තරමේ ගද ගහන රූම් එකක ඉන්න ඕන වෙන්නෑනේ පැටියො...'

________

ඔන්න ට්‍රිබල් අප්ඩේට්ස්🥱

මන් හරි හොදයිනේ😌

ඒකනේ🌚

අලාවියෝ🌚💞

ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ  | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now