ᴘᴀʀᴛ 4

642 139 17
                                    

Author Pov

ජන්කුක්ගේ ඇස් පුදුමෙටම ලොකු උනා...එයාගේ සර්ච් එකට රිසාල්ට්ස් විදිහට ගොඩක් වෙබ්සයිට්ස් ආවා....එයා ඒක ක්ලික් කලාම ඒක ලෝඩ් වෙලා ටිකකින් දිග ආටිකල් එකක් ආවා....ජන්කුක් ඒ මුලු ආටිකල් එකම කියෙව්වත් එයා පිලිගත්තේ නෑ තමන් ප්‍රෙග්නන්ට් කියලා..ඒක එයාට තහවුරු කරගන්න ඕන උනා....ඇත්තම ප්‍රෙග්නන්ට් ටෙස්ට් එකකින්....එයා නැගිට්ටා....පිටිපස්සෙන් දැනුනු වේදනාවටම එයාට ටිකක් කෙදිරි ගෑවුනත් එයා නැගිටලා යන්න හැදුවත් එයාට දෙයක් මතක් උනා....

"මන් දැන් වැම්පයර් කෙනෙක්...ඒ කියන්නේ මටත් අනික් වැම්පයර්ස්ලා කරම දේවල් කරන්න පුලුවන්...!"

එයා ඇස් වහගෙන යන්න ඕන තැන හිතුවා.....ආයේ ඇස් අරිද්දි එයා හිටියේ ශොප් එකක.....එයා හිනාවෙලා ශොප් එක අස්සට ගියා....

එයා වටපිට බලලා තොල හපාගත්තෙ මිනිස්සු එයා දිහා බලන් ඉන්නවා කියලා දැක්ක නිසා...

"අම්මටසිරි මගේ ඇස් රතුපාටයි!"

තමාටම කියපු ජන්කුක් ටක්ගාලා තමාගෙ හෙයා බෑන්ග්ස් වලින් පුලු පුලුවන් විදිහට ඇස් දෙක වහගත්තා....ඊටපස්සෙ එයා දැන් එයාට ඕන කරන දේ හොය හොය වටේ ඇවිදින්න පටන් ගත්තා.....එයාට එකපාර දැනුන කෞරුහරි එයාට පිටිපස්සෙන් ඉන්නවා....එයා හෙන වේගෙන් පිටිපස්ස හැරුනම දැක්කේ එක ගායි කෙනෙක් එයා දිහා හිනාවෙලා බලන් ඉන්නවා....

"හායි මන් කොහොමද ඔයාට හෙල්ප් කරන්නේ...."

ඒ කෙනා කිව්වේ ජන්කුක්ගේ කලබල ගතිය සන්සුන් කරලා....ඒ ශොප් එකේ වර්කර් කෙනෙක්.....

"ඔ ඔහ් ම් මේ මන් හෙව්වේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක්..."

ජන්කුක් කිව්වම ඒ ගායි ඔලුව හොල්ලලා එයාගේ පස්සෙන් එන්න කියලා කිව්වා....

එයාලා ප්‍රෙග්නන්සි ටෙස්ට් තියෙන එක එක ජාතියේ කිට්ස් තියෙන තැනකට ආවා....ජන්කුක් ඒ කෙනාට තෑන්ක් කරලා එක ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් අරන් කැෂියර් ලගට ගියේ පේ කරන්න.....

Time Skip

ජන්කුක් ඉරි දෙකක් තියෙන ප්‍රෙග්නන්සි ටෙස්ට් එක දිහා බලන් හිටියා....එයාව වෙවුලන්න ගත්තා...මේ දේ වෙන්න බෑ!!එයාට ජිමින්ගේ අන්තිම වචන ටික මතක් වෙද්දි එයාගේ ඇස් වලට කදුලු පිරුනා.....එයා එයාගේ පොඩි බම්ප් එක අතගාන්න ගත්තම ජන්කුක්ගේ පුදුමෙට ඒකෙන් එයාව ටිකක් රිලැක්ස් වුනා....











































"මන් ඔයාව බලාගන්නම් පැටියෝ..."

💥💥💥💥💥

හත්තික්කේ එයා ප්‍රෙග්නන්ට්...

දැන් මක් වෙයිද😶

යාහ් පිස්සු ජිමිනා😒

මයේ අහිම්සක කුක්කා පව්නේ🤧😩

මොනාහරි කොටන් යමු😁

ආඩලෙයි😁❤️

ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ  | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now