ᴘᴀʀᴛ 18

505 117 7
                                    

Author Pov

"ඒ ඒ කියන්නේ ඔයා ඇත්තටම දුක් වුනාද මට කැන්සර් එකක් කියද්දි...!"

ජන්කුක් අහද්දි ඔලුව වනපු ජිමින් ආයෙමත් හුස්මක් පිටකලා...

"මට ඇත්තටම දුක හිතුනා ඔයා එහෙම කියද්දි...ඒ නිසයි මන් කරන්න ඕන දේ ඔයාට කියලා ඔයාගෙන් අවසර ගත්තේ...ඔයත් ඉතින් අවසර දුන්නනේ...."

ජිමින් කිව්වේ ඒ දෙන්නම ඒ බිල්ඩින් එකෙන් එලියට එද්දි....

"මන් දන්නවා හියුන්...මොනා උනත් මට දැන්මම මැරෙන්න ඕන උනේ නෑ....ඒ නිසයි මන් හා කිව්වේ..."

ජන්කුක් කිව්වේ හිනාවෙවී....

"ඒ කියන්නේ අපි අතර දැන් ප්‍රශ්න මොකුත් නැනේ..."

ජිමින් හෝප්ස් තියාගෙන අහද්දි ජන්කුක් ඔලුව වැනුවා...

"මන් ඔයාට සමාව දෙනවා හියුන්...."

ජන්කුක් කිව්වේ එයාලා දෙන්නා අතුරුදහන් වෙන්න කලින්....

එයාලා යුන්ගිගේ ගේ ලගට ඇවිත් දොරට තට්ටු කලා....

"මන් ඔයාගේ ගෙදරට මුලින් ආවා වගේ තිබ්බ විදිහට මේකත් තිබ්බොත් බලාගමු!"

ජන්කුක් ජිමින්ට කිව්වේ මීනුනාත් අතෙ තියන් හිටපු යුන්ගි දොර අරින්න කලින්....

"ඔහ් ඔයා ඇවිල්ලා...එතකොට ඔයානේ ජන්කුක්...මට බබාව නිදිකරවන්න උදව් කරන්න පුලුවන්ද...එයා නිදාගන්නෙම නෑනේ...!"

යුන්ගි කිව්වේ මීජුනා එයාගේ අම්මා ගාවට යන්න ට්‍රයි කරද්දි...

"ම මමා!"

මීජුන් කිව්වේ අනික් තුන්දෙනාම ගල්වෙද්දි...ඒ මීජුන් කිව්ව පලවෙනි වචනේ....

"අනේ දෙයියනේ!"

ජන්කුක් කිව්වේ මීජුනාව අතට ගන්න ගමන්.....

ජිමින් එයාලා දිහා බලලා හිනාඋනත් ඒක නැතුවගියේ ඉදගන්න ගියාම ජන්කුක් වේදනාවටම කෙදිරිගාපු නිසා....

"එයා හොදින්ද?!"

යුන්ගිත් ඇහුවේ ඒක නෝටිස් වෙලා....

ඒක ඇහුන ජිමින් ඇස් රෝල් කරලා යුන්ගිගේ ඔලුවට ටොක්කක් ඇන්නේ යුන්ගි ඒ තැනත් අත ගගා ගැහුවේ ඇයි කියපන් කියන්න වගේ ඔරවද්දි.....

"එයා හොදින් නෙවේ හියුන්!එයාව කිඩ්නැප් කරලයි තිබ්බෙ!"

ඇස් රෝල් කරපු ජිමින් ජන්කුක් ගාවට ගියා...

"කෝ එන්න ඔයාගේ ඇග රිදෙනවා ඇති...යුන්ගි මීජුනා එක්ක සෙල්ලම් කරයි එතකන් මන් තුවාල වලට බෙහෙත් දාන්නම්..."

ජිමින් කිව්ව දේට ජන්කුක් ඔලුව වනද්දි එයාලා ලගට ආව යුන්ගි මීජුනාව වඩාගත්තේ ජිකුක් දෙන්නා කොෆී ටේබල් එකේ වාඩිවෙද්දි...

ෆස්ට් ඒයිඩ් බොක්ස් එක කොෆී ටේබල් එක උඩ තියෙනවා දැක්ක ජිමින් යුන්ගි දිහා බැලුවම එයාට ඇහැක් ගහපු යුන්ගි මීජුනා එක්ක ගියේ ඔලුව දෙපැත්තට ගසපු ජිමින් ජන්කුක්ට දාන්න ඕන කරන බෙහෙත් ටික එලියට ගද්දි....

________

හායි😁

අම්මෝ ටයිප් කරගන්නත් බෑ ඇගිලි හිරිවැටිලා...🙂

තව එකයි🌚

බායි😁

අලාවියෝ😁❤️‍🩹

ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ  | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now