ᴘᴀʀᴛ 7

630 133 22
                                    

Author Pov

ජන්කුක් දැන් එයාගේ 2වෙනි මාසේ ඉන්නේ....ඒත් එයාට දැනටමත් 5වෙනි මාසේ වගේ ලොකු බම්ප් එකක් තියෙනවා...එයා හොයලා බැලුවා ඇයි එයාගේ බබා ඉක්මනට වැඩෙන්නේ කියලා...එතකොටයි එයා දැනගත්තේ වැම්පයර්ස්ලා මාස 4කින් බිහිවෙනවා කියලා....ඒ කියන්නේ ජන්කුක්ට තියෙන්නේ තව මාස 2යි.....ඔව් එයාටත් කොන්දේ කැක්කුම , මූඩ් වෙනස්වීම් , ක්‍රෑවින්ග්ස් ඔක්කොම තියෙනවා....

ඇදෙන් නැගිටගන්න ටිකක් අමාරු වෙද්දි ජන්කුක් කෙදිරියක් පිටකරලා කොහොමහරි ඇදේ ඉදගත්තා...එයා කාමරේ වටපිට බැලුවේ එයාට කාමරේ කෞරුහරි ඉන්නවා වගේ දැනුන නිසා....

"කෞද ඔය!!"

ජන්කුක් ඇස් හොදට හීනි කරලා වටපිට බැලුවා...එතකොට එයා දැක්කේ රතු ඇස් දෙකක්....

"එලියට එනවා වැම්පයර්!!"

ජන්කුක් කිව්වම එයා දැක්කේ එයාට හුරුපුරුදු වැම්පයර්....එයාගේ ඇස් ලොකු උනා....ඒ ජිමින්.... ජන්කුක්ව රවට්ටලා එයාට රිද්දපු කෙනා....

"ජ් ජන්කුක්..."

ජිමින් ගොත ගගහා ජන්කුක්ට කතා කලත් ජන්කුක් ඒකට උත්තර නොදී ජිමින් දිහාම බලන් හිටියා....

"ඇයි ඔයා මෙහේ!!"

ජන්කුක් කෝල්ඩ් විදිහට ඇහුවම තමා ජිමින්ගෙ ඇස් ජන්කුක්ගෙ බඩට ගියේ.....එයාගෙත් ඇස් පුදුමෙන් ලොකු වෙද්දි එයා ආපස්සට ජන්කුක් දිහා බලන් හිටියා....

"ඔ ඔයා ප්‍රෙග්නනට්?ම මන් නේද තාත්තා?"

ඒක ඇහුනම ජන්කුක් ජිමින්ට රවන්න ගත්තේ එයාගේ ඇස් තද රතු පාටින් දිලිසෙද්දි....

"මොකක් තාත්තා?!ඔයා?!හහ් මොන මෝඩ ප්‍රශ්නයක්ද ජිමින්!!නෑ ඔයා නෙවේ!!තමුන් බබාගේ තාත්තා කියන්නවත් සුදුසු නෑ!!!"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මොකක් තාත්තා?!ඔයා?!හහ් මොන මෝඩ ප්‍රශ්නයක්ද ජිමින්!!නෑ ඔයා නෙවේ!!තමුන් බබාගේ තාත්තා කියන්නවත් සුදුසු නෑ!!!"

ජන්කුක් එහෙම කිව්වත් එකපාර එයා කෙදිරියක් පිට කලේ බබා පයින් ගහපු නිසා....

"ඒත්-"

ජිමින් කියන්න ගිය දේ නැවතුනේ ජන්කුක් එයාගේ උල් දත් පෙන්නපු නිසා....

ජිමින් කියන්න ගිය දේ නැවතුනේ ජන්කුක් එයාගේ උල් දත් පෙන්නපු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(හිනාවෙලා නෙවේ ඔරවන් ඉන්නේ ඈ🙃)

"මට ඔයාගේ පැහැදිලි කිරීම ඕන නෑ ජිමින්!තමුන් තමුන්ට ඕන දේ ගත්තනේ ඉතින් ඇයි තාමත් මෙතන!තව තමුන් හිතනවනම් මේ දරුවා තමුන්ගේ කියලා ප්ලීස් එහෙම හිතන්නෙපා!!මමයි මෙතන රැවටුනේ විදෙව්වේ!!නැතුව තමුන් නෙවෙනේ!!!මන් මගේ දරුවා ගැන හොයලා බලද්දි තමුන් මන් ගාව නෑ!!මන් දරුවට හොද දේවල්ම හොයලා බලලා එයාව පරිස්සම් කරද්දි තමුන් මන් ගාව නෑ!!මන් මෙහේ වේදනා විදිද්දි තමුන් මන් ගාව නෑ!!!!මගෙයි වැරැද්ද තමුන්ව විශ්වාස කලාට!!තමුන්ට ආදරේ කරාට!!මගේ තාත්තා කියපු දෙ කනකට නොගත්ත එක මගේ වැරැද්ද!!එයා කිව්වා තමුන්ව විශ්වාස කරන්නෙපා කියලා!!ඒත් මන්!!!තමුන්ව විශ්වාස කලාට මට ලැබෙන දඩුවම තමා මේක!!"

ජන්කුක් ජිමින්ට කෑගගහා කිව්වෙ එයාගේ ඇස් වලින් කදුලු ගංගාවක් වගේ ඔහේ කම්මුල් අතර ගලද්දි....

ජිමින් ජන්කුක් දිහා දුකෙන් බලන් හිටියා...එයා දන්නවා මේ ඔක්කොම තමාගේ වැරදි නිසා කියලා....ඒත් එයා තේරුම් ගත්තා තමා ජන්කුක්ට කොච්චර ආදරේද කියලා......

"ජන්කුක් ම-"

"ප්ලීස් මගේ ගෙදරින් යන්න!"

____

හායි👻

කෝමද අද එක😁

අද දවසට හෝ දවස් ගානකට මගේ පොත්වලින් එන අන්තිම අප්ඩෙට් එක මේක වෙයි ඈ🤧

සොරි🤧

මන් පොඩි නෙවේ ලොකූඌඌඌඌ අප්සට් එකකින් ඉන්නේ😹

හී හී😹

සොරි ඈ😹

පිස්සු මටහ්😹

ඒනම් මොනාහරි කොටන් යමු👻

ආඩලෙයි👻❤️

ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ  | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now